අළුත් අවුරුද්දේ ඔබේ නැව සර්ථකත්වය කරා දි&#3514

baidu

Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    මරුසිරා;19507255 said:
    වටිනා ලිපියක් මචන් ..honda supar cub එක තමයි මෙතෙක් ලෝකේ බිහිවුන තාමත් නිෂ්පාදනේ කරන වැඩිම අලවියක් ඇති විශිෂ්ටම වාහනය .

    honda-super-cub-1-1.jpg


    රේප් +8

    ow machan.. man discovery eke dakka 1960 amaricawe suddo tie cote dagena super cub eke yanwa :rofl::rofl::rofl:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ow machan.. man discovery eke dakka 1960 amaricawe suddo tie cote dagena super cub eke yanwa :rofl::rofl::rofl:

    ලෝකේ මෙතෙක් හදපු හොදම බයික් 10 න් අංක එක ඕක .කොටින්ම පෙරලලා උඩින් වට්ටලා එන්ගින් ඔයිල් නැතිව ස්ටාර්ට් කරලා පෙන්වනවා :yes: