අළුත් කාපට් එක..

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    කොනක ඉඳන් පටන් ගත්තොත් රෝල් කරගෙන යන්න පුළුවන් මම හිතන්නේ :lol: :lol:

    රෝල් කරලා හදපු උන්ටම ගිහින් දුන්න නම් හරි ගහගනින් කියල පු* :oo:
     

    dineshii

    Member
    May 16, 2012
    34
    2
    0
    ඔය වේගෙට තමයි ලංකාවේ පාරවල් හැදුවේ..... තව සැරයක් කොමිස් ගහගන්න chance එක.....