අළුත් කාපට් එක..

raveenrdk

Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    අළුත් කාපට් එක..

    කාපට් කිරීම යනු යම් ප්‍රදේශයකට උඩින් බාහිරව දෙයක් ඇතිරවීමයි - වැස්සෙන් පසු මේ කාපට් වේලා නැවත අතුරාගත යුතුය...


    10372075_766152023430180_2061210180622374115_n.jpg


    10365718_766152050096844_3640646767757041250_n.jpg


    10419636_766152040096845_6168287056810368298_n.jpg


    10363693_766152060096843_827153408238246608_n.jpg


    පාර ගම් ගාලා අලවලද මෙහෙම ගැලවෙන්නේ...??

    මේ වැස්සට හේදෙන්නේ, කොමිස් කුට්ටි ගනන් නිලධාරින් සහ බලධාරින් තම සාක්කුවේ දමා හැදු කාපට් පාරද...???? නැත්නම් රටේ අනාගතයද....???? :angry::angry::angry:

    පොඩ්ඩක් හිතල බලන්න..:(:(
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ගන් වතුර ගලන්න කලින් පැදුරක් ඔතනවා වගෙ රොල් කරලා ගන් වතුර බැස්සහම එලන්න අරන් තිබ්බ නම් ඔහොම වෙන් නැනෙ.
     

    raveenrdk

    Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    ගන් වතුර ගලන්න කලින් පැදුරක් ඔතනවා වගෙ රොල් කරලා ගන් වතුර බැස්සහම එලන්න අරන් තිබ්බ නම් ඔහොම වෙන් නැනෙ.

    :lol::lol::lol:
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    කොහෙද බන් මේ ආශ්චර්යවත් පාර පිහිටලා තියෙන්නේ