අළුත් කිරිය.... (චැට් රූම්)

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ඕකෙන් එහෙම අදහස් වෙනවද බොල.. පරණ උන් සෙට් වෙලා ඉස්සර වගේ ඉන්නව කියලා විතරයි කිව්වෙ.. සෙට් වෙන්න දැන් පරණ උන් නෑ බං.. උන් එක දිගට එන්නෑනේ..:yes:

    එහෙම කියලා නෑ පරණ උන් සෙට් වෙන්න හැදුවා කියලා කිව්වෙ ඌ.. අලුත් උන්ට එන්න එපා කියලා නෑ.. එහෙම කියන්න අයිතියකුත් නෑනේ බං.. පබ්ලික් ෆෝරම් එකක..

    :D
    හිත රිදෙන කතා බොමයි
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පරණ එවුන්ට දකින්න පරණ කියලා දැම්මෙ ඈ.. නැතුව ත්‍රේඩ් එකට එන්න එපා කියල දිනුකයා ඒකෙන් අදහස් කරලා නෑ..:yes:

    oPOqjyT.png

    :rolleyes::rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113

    පොඩ්ඩක් ආව ඉතිං :rolleyes:

    මාම මොකෝ කරන්නෙ මේකෙ පරන අය නේ:P, මේක අලුත් අයට විතරලු :rolleyes:

    පරණ උන්ගෙන් 90% මෙම්බර්ස් ලට වඩා පෝස්ට් දාල තියෙනව වගේ උඹ :shocked::shocked:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පරණ උන්ගෙන් 90% මෙම්බර්ස් ලට වඩා පෝස්ට් දාල තියෙනව වගේ උඹ :shocked::shocked:

    දන්නැද්ද ඉතිං වෙන වැඩකුත් නෑනෙ මේ ටිකේ :D ඕකෙත් වැඩි හරියක් මන්ඩපේ ඒව තමා :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    අනවශ්‍ය කතා බහක් නොවේවා හිතාගෙන මේක දාන්නේ.

    හිත රිදෙන කතා බොමයි

    උඹලා දිනුකයගෙ හැටි දන්නෙ නැති නිසා බං සීන් එක.. ඕකා විහිලුවට කියන්නෙ.. උඹ ඌ චැට් කරපු පරණ එව්වා බලපංකො හොයාගෙන.. එතකොට තේරෙයි.. ඕකා Emoji මොකුත් දාන්නෑ ගොඩක් ඒවට ඒක නිසා හිතෙනවා සීරියස් කියනවා වගේ.. ඉස්සර සමහර උන් ඕකගෙ රෙපුත් කපනවා හිටු කියලා.. අදටත් එහෙමයි..:lol:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    පොඩ්ඩක් ආව ඉතිං :rolleyes:

    මාම මොකෝ කරන්නෙ මේකෙ පරන අය නේ:P, මේක අලුත් අයට විතරලු :rolleyes:
    mama mokatada aythi kiyala hita ganna beriwa ban inne
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ජාති බේද නෑ. . අහසේ දෙයියෝ නෑ. .

    දෙකට කඩන්න ඕන උන් නැමියල්ලා දෙකට. . මනුස්සකම තියාගනින් අන්ක එකට. .
    බොරුවට කෑගහන උන්ට තිබුනේ ආගමට බින්දු. .

    දොස්තර මැරෙන් නැතුව ඉන්න දෙන්න බෙහෙත් හොයනවා. . මන්නම් මරාගන් නැතුව ඉන්න දෙන්න බෙහෙත් හොයනවා. . :)
    :yes::yes::yes::love::love::love::love:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹලා දිනුකයගෙ හැටි දන්නෙ නැති නිසා බං සීන් එක.. ඕකා විහිලුවට කියන්නෙ.. උඹ ඌ චැට් කරපු පරණ එව්වා බලපංකො හොයාගෙන.. එතකොට තේරෙයි.. ඕකා Emoji මොකුත් දාන්නෑ ගොඩක් ඒවට ඒක නිසා හිතෙනවා සීරියස් කියනවා වගේ.. ඉස්සර සමහර උන් ඕකගෙ රෙපුත් කපනවා හිටු කියලා.. අදටත් එහෙමයි..:lol:

    ඒ වුනාට අරවනං එමෝජි දාලත් හෙන සංවේදි විදියට කියපු ඒව වගේ පේන්නෙ ඒකයි සීන් එක :rolleyes::yes::D
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    උඹලා දිනුකයගෙ හැටි දන්නෙ නැති නිසා බං සීන් එක.. ඕකා විහිලුවට කියන්නෙ.. උඹ ඌ චැට් කරපු පරණ එව්වා බලපංකො හොයාගෙන.. එතකොට තේරෙයි.. ඕකා Emoji මොකුත් දාන්නෑ ගොඩක් ඒවට ඒක නිසා හිතෙනවා සීරියස් කියනවා වගේ.. ඉස්සර සමහර උන් ඕකගෙ රෙපුත් කපනවා හිටු කියලා.. අදටත් එහෙමයි..:lol:

    minissu wenasne.

    aparade eyata nihathamaniwa waradi watahima hadanna thibuna.
    oyata rep power 43 k labenna honda historiyak thibila thibenawane.
    oyage namath use karagena patan gaththu thread eke spoil nowenna podi uthsahayak wath ganna eka watinawa.

    anika parana membersla kiyanne wayasinuth muhukura giya ayane.

    paudgalikawa mama nam hama welema samabarawa inna uthsaha karanawa.
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    ශීකේ මුන් ඔක්කොම ටැග් ටික උස්සලා...මම පරක්කුයි :(
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හප්පේ බලන්නකෝ මෙයාගේ සද්දේ ?:rolleyes: සතුටින් ඉන්නත් කල්පනාව මෙතන!:rolleyes:
    අපි කියනදේ අහන් හොඳ ළමයි වගේ සද්ද නැතුව ඉන්නවනම් ඒක ඔයාලටත් හොඳයි පරණ අපිටත් හොඳයි හරිද ?:rolleyes: තේරුනා නේද?

    :rolleyes::frown::frown: