හිත රිදෙන කතා බොමයිඕකෙන් එහෙම අදහස් වෙනවද බොල.. පරණ උන් සෙට් වෙලා ඉස්සර වගේ ඉන්නව කියලා විතරයි කිව්වෙ.. සෙට් වෙන්න දැන් පරණ උන් නෑ බං.. උන් එක දිගට එන්නෑනේ..
එහෙම කියලා නෑ පරණ උන් සෙට් වෙන්න හැදුවා කියලා කිව්වෙ ඌ.. අලුත් උන්ට එන්න එපා කියලා නෑ.. එහෙම කියන්න අයිතියකුත් නෑනේ බං.. පබ්ලික් ෆෝරම් එකක..


, මේක අලුත් අයට විතර



