අළුත් කිරිය.... (චැට් රූම්)

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ටිටි මොනා නැතත් ලෝබ නැතුව රෙප් දීලා තිබ්බා!
    මට දෙන එක කෙසේ වෙතත් රේප් කැපුවේ නැතුව ඇති :cool:සොරි කියනවට අමතරව මාත් වෙලාවක රෙපක් දෙන්න ඕන :Dඊයේ දුන්නේ නැත්තේ ඔකේ ස්ක්රින් ශෝට්වත් කිරියේ දායි ෂුවර් නැනේ :lol:
     
    • Like
    Reactions: ~Titi~

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මට දෙන එක කෙසේ වෙතත් රේප් කැපුවේ නැතුව ඇති :cool:සොරි කියනවට අමතරව මාත් වෙලාවක රෙපක් දෙන්න ඕන :Dඊයේ දුන්නේ නැත්තේ ඔකේ ස්ක්රින් ශෝට්වත් කිරියේ දායි ෂුවර් නැනේ :lol:

    රෙප් දීලා හරියන්නේ නැහැ...ඔය කෙසෙල් ඇවරියක්වත් අරන් ඔය වයසක මනුස්සයව බලලා වරෙන්!
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    නින්ද යන්න ඇති ..අය හෙට රැ 12 ට තමා ;)

    යකෝ අපි පන දාගෙන රිප්ලයි කරපු නිසාද අපිට මෙහෙම සලකන්නේ!අන්තිමයි අත්තම්මගේ හැදියාව!
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    යකෝ අපි පන දාගෙන රිප්ලයි කරපු නිසාද අපිට මෙහෙම සලකන්නේ!අන්තිමයි අත්තම්මගේ හැදියාව!
    මාත් යනවා හචිසව සිහි කරනවත් නිදාගන්න ..ගු.නා කට්ටියටම :cool:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පොඩි කාලෙ නෙමෙයි බන් දනුත් නාන්නේ හෙළුවෙන්
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අපි අලුත් නිසා, සමාජෙන් කොන් කරයිද.:)
    :no::no::no::love::love::love:
    උඹේ අවටාරේ දැක්කම බයයි.උඹ කොන් කරන්නෑ.වල්කම්.වල්කම්. සොරි සොරි.වෙල්කම් වෙල්කම්.(ජෝනගෙනුත් පොඩ්ඩක් අහපන් හොඳේ.:angry:අපට තනියම කියන්න බෑ.:no: මොකද ඌ තමයි අපේ එක්සලන්සි ප්‍රසිඩන්ට්.)