අළුත් කිරිය.... (චැට් රූම්)

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එක ළමයෙක්නම් කලිසමත් තෙමාගෙන හිටියා මම දැක්කා .:rolleyes::rofl: පවු ඉතින් තාම පොඩියිනේ.:dull: එයාගේ කටේම තියෙන්නේ ටොයිලට් කියන වචනෙම විතරයි කොයිවෙලේ බැලුවත්.:baffled::oo: පවු ඉතින් අනේ මන්දා.:lol:
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    එක ළමයෙක්නම් කලිසමත් තෙමාගෙන හිටියා මම දැක්කා .:rolleyes::rofl: පවු ඉතින් තාම පොඩියිනේ.:dull: එයාගේ කටේම තියෙන්නේ ටොයිලට් කියන වචනෙම විතරයි කොයිවෙලේ බැලුවත්.:baffled::oo: පවු ඉතින් අනේ මන්දා.:lol:

    මාත් මේ ඔයා ඉන්නවා දැකල ආවේ:lol: ...පව් හලෝ මුන් හොඳ කොල්ලෝ :yes:...ඒත් ඉතින් තාම ලපටි සිපෛනේ :dull:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මාත් මේ ඔයා ඉන්නවා දැකල ආවේ:lol: ...පව් හලෝ මුන් හොඳ කොල්ලෝ :yes:...ඒත් ඉතින් තාම ලපටි සිපෛනේ :dull:
    ඔවු අනේ කියලා වැඩක් නෑ :lol::lol:

    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory

    මේ හායි කියන එකද කියන්නේ නැත්නම් හි ! හි ! කියන එකද කියන්නේ:dull: ,....ඉක්මනට කියන්න මේකේ වැඩි වෙලා ඉන්න බෑ :shocked::shocked:කොඉ වෙලේ අලුත් මල්ලි කෙනෙක් එඉද දන්නේ නෑ :eek:
     
    mekaushi

    Member
    Oct 4, 2012
    645
    74
    0
    home
    මේ හායි කියන එකද කියන්නේ නැත්නම් හි ! හි ! කියන එකද කියන්නේ:dull: ,....ඉක්මනට කියන්න මේකේ වැඩි වෙලා ඉන්න බෑ :shocked::shocked:කොඉ වෙලේ අලුත් මල්ලි කෙනෙක් එඉද දන්නේ නෑ :eek:
    හායි kiyala kiwwe. :rolleyes:
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    nane.. :eek:
    mokakda??
    images
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රුණාකර සම්මත උශ්ණත්වයේදී සහා පීඩනයේදි පමණක් පු* දෙන්න.
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    රුණාකර සම්මත උශ්ණත්වයේදී සහා පීඩනයේදි පමණක් පු* දෙන්න.

    ඇතුලෙ මුලු පීඩනය භාහිර වායු ගෝලීය පීඩනයට සමාන වුනාම තාපාංකයට එලබෙනව ඊට කලින් කරන දෙයක් කර ගනින්