අළුත් කිරිය.... (චැට් රූම්)

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කන්න ටිටි නංගි රොටි. :):lol::lol:
    roti.jpg
    :love::love::love:
    දෙන්නෙ ගුටි! දෙන්න ආවොත් මට රොටී. :rolleyes::lol:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අපි ආයෙත් හමු නොවුනා නම්
    ඉස්සර දවසක මියගිය සෙනෙහස
    යලි ඉපදී මා හද හඬවන්නට

    අපි ආයෙත් හමු නොවුනා නම්

    ඔබ නාදුනනා විරහ වේදනා
    පෙරදා වින්දේ මා පමණයි
    හුඟ කලකින් හමුවී සෝ ලතැවුල්
    අදත් විඳින්නේ මා පමණයි
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    අපි ආයෙත් හමු නොවුනා නම්
    ඉස්සර දවසක මියගිය සෙනෙහස
    යලි ඉපදී මා හද හඬවන්නට

    අපි ආයෙත් හමු නොවුනා නම්

    ඔබ නාදුනනා විරහ වේදනා
    පෙරදා වින්දේ මා පමණයි
    හුඟ කලකින් හමුවී සෝ ලතැවුල්
    අදත් විඳින්නේ මා පමණයි

    :baffled::baffled:කෙල ගහන්න තැනකුත් නැහැ!!:sorry: මේ මොකක්ද අර මම කරපු වැඩේ?:eek:
     

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    මොනාද අප්පා අහන අහන හැම දාම වැඩ!!:angry:ජිවිතේ නැත්ද කිසි නිදහසක්!:P

    :lol::lol::lol::lol:
    මටත් වෙලාවකට ඕකම හිතෙනවා :yes:
    අන්තිම අවුරුද්ද හින්ද වැඩ වැඩි.
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    :lol::lol::lol::lol:
    මටත් වෙලාවකට ඕකම හිතෙනවා :yes:
    අන්තිම අවුරුද්ද හින්ද වැඩ වැඩි.

    වැඩ වැඩ වැඩ!!!ලෝකේ හැමෝම ඔහේ දුවනවා නේ!:Pඇහුවහම කියන්නේ අනිත් අය දුවන නිසා මාත් දුවනවා කියලා!:rolleyes:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඇයි අනේ මම මොකක්ද කල වරද?:(
    කට්ටිය ඔයා ගැන එක එක ඒවා කියනවා මටත් ඇහුනා.:rolleyes: මටත් දැන් හිතෙනවා ඔයා පරණ කෙනෙක් කියලා අලුත් වෙලා ආපු. :sorry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔබට වරම් නැති මට වරම නැති
    සෙනහස කොතනද සැගව ගියේ....
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    කට්ටිය ඔයා ගැන එක එක ඒවා කියනවා මටත් ඇහුනා.:rolleyes: මටත් දැන් හිතෙනවා ඔයා පරණ කෙනෙක් කියලා අලුත් වෙලා ආපු. :sorry:

    මම fake කියලනේ කියන්නේ!:(ඒක හෙන දිග කතාවක්!!ඉරිසියාවට කරන්නේ!පරනනම් නැහැ....ඇත්තටම එළකිරි එකට ආවේ 2016..ඊට පස්සේ ad ලින්ක් එකක් දාලා බෑන් උනා!!!දැන් මේක!:)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මටත් ෆේක් එකක්වත් නැහැ ....නැව ගිලුනත් කියන්න ඕනි ඕනෑම හරුපයක් මේ අක්කවුන්ට් එකෙන් තමා :(:(:(
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හින්දි සින්දු අහන එවුන්ට ( ඩෙල් studio ) වගේ වැඩක්