ඔයා කතා කරන්නෙපා මාත් එක්කඅප්පෝ ටිටියානා ඇවිත්!![]()

මට දැන් ඔයාව සැකයි. 
ඔයා කතා කරන්නෙපා මාත් එක්කමට දැන් ඔයාව සැකයි.
![]()

වැඩ තමයි ඉතින් හැමදාම![]()
ජිවිතේ නැත්ද කිසි නිදහසක්!
අපි ආයෙත් හමු නොවුනා නම්
ඉස්සර දවසක මියගිය සෙනෙහස
යලි ඉපදී මා හද හඬවන්නට
අපි ආයෙත් හමු නොවුනා නම්
ඔබ නාදුනනා විරහ වේදනා
පෙරදා වින්දේ මා පමණයි හුඟ කලකින් හමුවී සෝ ලතැවුල්
අදත් විඳින්නේ මා පමණයි

කෙල ගහන්න තැනකුත් නැහැ!!
මේ මොකක්ද අර මම කරපු වැඩේ?
මොනාද අප්පා අහන අහන හැම දාම වැඩ!!ජිවිතේ නැත්ද කිසි නිදහසක්!
![]()





මටත් වෙලාවකට ඕකම හිතෙනවා
අන්තිම අවුරුද්ද හින්ද වැඩ වැඩි.
ඇහුවහම කියන්නේ අනිත් අය දුවන නිසා මාත් දුවනවා කියලා!
කට්ටිය ඔයා ගැන එක එක ඒවා කියනවා මටත් ඇහුනා.ඇයි අනේ මම මොකක්ද කල වරද?![]()
මටත් දැන් හිතෙනවා ඔයා පරණ කෙනෙක් කියලා අලුත් වෙලා ආපු.
කට්ටිය ඔයා ගැන එක එක ඒවා කියනවා මටත් ඇහුනා.මටත් දැන් හිතෙනවා ඔයා පරණ කෙනෙක් කියලා අලුත් වෙලා ආපු.
![]()
ඒක හෙන දිග කතාවක්!!ඉරිසියාවට කරන්නේ!පරනනම් නැහැ....ඇත්තටම එළකිරි එකට ආවේ 2016..ඊට පස්සේ ad ලින්ක් එකක් දාලා බෑන් උනා!!!දැන් මේක!