අළුත් කිරිය.... (චැට් රූම්)

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    mamanam sl bn....ithin palu moko..uba witharada inne!
    :D elaz thawa kattiya innawa ban me welawata nidine
    ළමයි ඉන්න පවුල් වෙච්ච උන් මොනවත් කරන්න නැ කම්මැලියි ගානවා ඇහුවමයි:eek:

    yakow lamayi me dawas wala lankawe ban wifela lankawe adanam kurunagala:) e unath podi aya rata nidiyanawa wife hamadama denne naha ban:lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ග.කූ. / බි බෝ, පස්සේ සෙට් වෙමු.... මාත් යනවා
    :yes::D gn ban
    හරී..... බායි.. ගුඩ් නයිට්.... මාත් යනවා
    gn ban elz
    BlizZ/gayan Kuwait/linda මම එහෙනම් යනවා!:P

    යකෝ මුට ළමයිත් ඉද්දීද කම්මැලි කියන්නේ!:rolleyes:

    :lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    2. යුරික් අම්ල ගල්

    අධික ලෙස ප්‍රෝටීන් ආහාරයට ගැනීම නිසා, තරබාරු කම, ගවුට් රෝගයේදී(මෙයත් පිෂ්ඨය නොමැතිව ප්‍රෝටීන් පමණක් ආහාරයට ගැනීමෙන් සෑදෙන රෝගයකි) මෙම ගල් සැදීමට පුළුවන. අධික ආම්ලික මුත්‍රා ඇතිවිට මෙම ගල් සෑදේ. මේවා සාමාන්‍ය X-ray වලට හසු නොවේ.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බ්ලිස් යනු ටිටිමද කියලා සැකයක් එනවා කියන්නකෝ :rolleyes::rolleyes:දෙන්නම එන්නේ මෝහිනී ළමයා වඩා ගන්න අහන වෙලාව කිට්ටු කරලා ..ටිට්ටා යද්දී බ්ලිස් එන්නේ :rolleyes: