අළුත් දේශපාලන පක්ෂයක් ???

easankad

Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    අළුත් දේශපාලන පක්ෂයක් ???

    42622416_2254158908161878_7566794973169844224_n.jpg


    42608078_2254158901495212_9085886594656763904_n.jpg


    මෙන්න මූනු පොතේ ලින්ක් එක. ඔයාලා බලලා අදහසක් කියන්නකෝ මේ ගැන ෆ්රෙන්ස්...

    https://www.facebook.com/upmsrilanka/
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    මෙම තත්වය ඇතිකිරීමට අප වැනි වෘර්තියවේදීන්ද වග කිව යුතු බව පිළිගනිමු.


    මේක නම් වැදුනා... :sorry::sorry::sorry::sorry: ඇත්ත තමයි...
     

    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    හ්ම් ඔව් වෘත්තියවේදීන්, උගතුන්, බුද්ධිමතුන් ඉස්සරහට එන්න අවශ්‍යය කාලය තමයි දැන් උදා වෙලා තියෙන්නේ. හැමදාම වැඩකට නැති සෙට් එකක් පාර්ලිමේන්තුවට යවලා බැන බැන හිටියම හරියන්නේ නැහැනේ.

    අනිත් අතට වැඩක් තියෙන මිනිස්සු ඉදිරිපත් වුනොත් තමයි මිනිස්සුන්ටත් හොඳ තේරීමක් කරන්න පුළුවන් වෙන්නේ.

    නැත්නම් ඉස්සරහටත් තට්ටු මාරු තමයි සුපුරුදු විදිහට, මොකද මිනිස්සුන්ට තෝරන්න තියෙන්නේ ඉතාම සීමිත වරණ ප්‍රමනයක්නේ. (ඇත්තටම පක්ෂ දෙකෙන් එකක් විතරනේ මිනිස්සුන්ට තෝරාගන්න වෙන්නේ )

    මෙම තත්වය ඇතිකිරීමට අප වැනි වෘර්තියවේදීන්ද වග කිව යුතු බව පිළිගනිමු.


    මේක නම් වැදුනා... :sorry::sorry::sorry::sorry: ඇත්ත තමයි...
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    Thawath rAwatuna balaaporoththuwak nowii awankawa rata goda nagiime hagiimakin nam apa oba samagayi.


    api goda nAgii rata gana nosithaa mulin rata godanagaa apa goda nagemu.



    miita pera sidhuwiyauthuwa thibuu yugayee awashyathawaki.
     

    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    Thawath rAwatuna balaaporoththuwak nowii awankawa rata goda nagiime hagiimakin nam apa oba samagayi.


    api goda nAgii rata gana nosithaa mulin rata godanagaa apa goda nagemu.



    miita pera sidhuwiyauthuwa thibuu yugayee awashyathawaki.

    පරක්කු වෙලා හරි මෙහෙම එකක් වෙන එකත් ලොකු දෙයක්. නැතිනම් කවදා මේ රට ගොඩ දාන්නද කියලා හිතාගන්න බෑ.
     

    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    Hoda wadak hari yata kerunoth... habai okat nagala giyoth loku paksheka balal athak wenna bari naa

    hit unata passe startup wikunanawa wage loku paksha walata wikunanne nattam hodai :D

    අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි බලන් ඉන්නේ නැතුව වැඩේට සම්බන්ධ වෙලා සක්‍රියව දායක වෙන එක. ඇත්තටම ජනතාව එහෙම දායක වෙනවනම් දැන් ඉන්න දෙසපාලුවන්ටත් මෙච්චරම ලෙහෙසි වෙන්නේ නැහැ හොරකම් කරන්න.

    ඔයාලා කතා කරලා බලන්න ඔය දීල තියෙන අංක වලට. කතා කරලා ඔයාලගේ අදහස කියන්න. එහෙම නැතුව බලන් හිටියම වෙන්නේ එයාලට ඕනි විදිහට එයාලා යනවා. වෙන්න ඕනි අපි කැමති දේ එයාලා ලවා කරවා ගැනීම නම් අනිවාර්යෙන්ම අපිට එහෙම සම්බන්ධ වෙන්නම වෙනවා. නිකං මුන් මොකටද එන්නේ කියලා බලන් ඉන්නේ නැතුව.
     

    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    Ow, UNITED kiyala patan gannakota sure ne, godak United kiyala patan ganna trade unions UNP, LANKA kiyala patan ganna ewa SLFP

    හැබැයි මේක ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරය කියලයි සිංහලෙන් එන්නේ.

    එක්සත් හරි සමස්ථ ලංකා කියලා නෙවෙයි.
     

    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    මෙතෙක් හැමෝගෙම ප්‍රතිචරනම් ඉතා ඉහලයි :) කවුරුත් වැඩේට කැමතියි වගේ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,374
    113
    අලුත් බෝතලෙත් තියෙන්නේ පරණ වයින් නෙමයි නම් OK
     

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    UPM eka thamai ETCA genna aanduwata kade giye yatin. Oke inna Eng. Gamini wage aya oka haduwe minissunta udin aanduwata wiruddai kiyala pennala yatin full support eka denne. Oke pitipasse inne UNP ekai JVP ekai. man kiyana hinda piliganna epa. Hoyala balanna. Yanthan PNF eka haduna hinda ETCA singapore agreement ekata agaisnt fight ekak karanna puluwan wela thiyenawa. Poddak hoyala balannsa okata professional bodies keeyak support karanawada kiyalath 😊
     

    rusiyanuwa

    Active member
  • අන්තිමේ "අපි අහවලාට සහය දෙනවා. මොකද එයා අපිත් එක්ක වැඩ කරන්න කැමති වුනා. " කියාවි. අවුරුද්දක් දෙකක් යද්දි වාහන කීපෙකුයි ඇමති පට්ටම් ටිකකුයි අරන් ආතල් එකේ ඉඳීවි. විටින් විට පොඩ්ඩක් කහීවි.
     

    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    අන්තිමේ "අපි අහවලාට සහය දෙනවා. මොකද එයා අපිත් එක්ක වැඩ කරන්න කැමති වුනා. " කියාවි. අවුරුද්දක් දෙකක් යද්දි වාහන කීපෙකුයි ඇමති පට්ටම් ටිකකුයි අරන් ආතල් එකේ ඉඳීවි. විටින් විට පොඩ්ඩක් කහීවි.


    සාමාන්‍ය මිනිස්සු සහයෝගය නොදක්වනතාක් කල් සබැ නිවැරදි ව්‍යාපාරයකට බලයට එන්න බෑ නේද මචං. ඇත්තටම මම එහෙම නැත්නම් උඹ වැඩේට ඉදිරිපත් වුනත් මිනිස්සු සහයෝගය දෙන්නේ නැහැ. මොකද අපිට උඹට හැමෝටම ඔය උඹ කියන සැකය හිතට එනවා ඕනෑම අලුත් දේශපාලන ව්‍යාපාරයක් එනකොට.

    මොකද ඉතිහාසේ අපි ඉගෙනගෙනගත් පාඩම් තියෙනවානේ ඔය වගේ. ප්‍රශ්නේ තියෙන්නේ මේකත් එහෙම වෙයිද කියලා පිටින් ඉඳන් බලන් ඉන්න එකනේ. නියරේ ඉඳන් කුඹුර හාන්න බෑ කියනවනේ :). කතා කරලා , ටිකක් ගිහින් බැලුවොත් හොඳයි මම නම් හිතන විදිහට.
     

    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    UPM eka thamai ETCA genna aanduwata kade giye yatin. Oke inna Eng. Gamini wage aya oka haduwe minissunta udin aanduwata wiruddai kiyala pennala yatin full support eka denne. Oke pitipasse inne UNP ekai JVP ekai. man kiyana hinda piliganna epa. Hoyala balanna. Yanthan PNF eka haduna hinda ETCA singapore agreement ekata agaisnt fight ekak karanna puluwan wela thiyenawa. Poddak hoyala balannsa okata professional bodies keeyak support karanawada kiyalath 😊

    මචං උඹේ මේ ප්‍රශ්න වලට කෙලින්ම පිළිතුරු ගන්න හොඳ අවස්ථාවක් තියෙනවා. ලබන සතියේ අඟහරුවාදා 9දා UPM කාර්යාලයට ගිහිං සෘජුව මේකේ කට්ටියව මුණගැහිලා කතා කරගන්න පුළුවන්. මම නම් එන්න තමයි හිතුවේ එදාට.



    තව දෙයක් මචං කවුරු හරි ETCA සහ SLSFTA එකට විරුද්ධව සටනක් කරන එක වටිනවා PNF එකත් එහෙම දෙයක් කරනවානම් හොඳයි. මට නම් කරන්නේ කව්ද කියන එකට වඩා කරන්නේ මොකක්ද එකේ බලාපොරොත්තුවෙන අවසන් ඵලය මොකක්ද කියන එක තමයි වැඩිය වටින්නේ.