අළුත් බ්ලොග් එකෙන් . . .
මේ ලගකදී අළුත් බ්ලොග් එකක් පටන් අරගෙන. මෙන්න ඒකෙන් පෝස්ට් එකක්. මූ මම එළකිරියෙ දාපු එකක් translate කරල වගේ. ඒත් කමක් නෑල අදහස හොද එකක්නෙ.
බ්ලොග් එක - පෙරමුණේ රාළ ගේ අටුවාව
ඉස්ලාම් ආගම කාන්තාවන්ට බොහෝ ගරු කරතැයි ඔවුන්ගේ බොහො වෙබ් අඩවි දෙස බලන විට පෙනී යන කරුණක්. නමුත් ඇත්ත තත්වය මේකද? ලෝකෙ හැම රටකම කාන්තාවන්ට අසාධාරණකම් සිද්ධ වෙනවා. නමුත් ඒ රටවල් වල ආගමෙන් වත්, නීතියෙන්වත් ඒක අනුමත කරන්නේ නෑ. පෙරමුණේ රාළත් ඉතින් කුරාණයක් අරන් බැලුවා ඉස්ලාමයේ කාන්තා නිදහස ගැන.
රාළට හම්බ වුනා මරු පාඨ දහයක්. එකින් එක මම ඒව දානවා. කුරානයේ සිංහල පරිවර්තන හොයාගන්න අමාරු නිසා රාළ කඩුව පාවිච්චි කරනවා. කුරානය ගත්තේ කැලිෆෝනියා විශ්ව විද්යාලෙ වෙබ් අඩවියෙන්. ඒත් ඒ එක් එක් පාඨයේ අදහස දළ වශයෙන් සිංහලෙන් කියන්නම්.
1) සුරා 2:223: Your wives are as a tilth unto you; so approach your tilth when or how ye will;
මේ අනුව ස්වාමි පුරුෂයන් එක්ක ලිංගික ක්රියාවේ යෙදෙන එක මුස්ලිම් බිරිඳකට අනිවාර්යයි. බිරිඳ කැමතිද නැද්ද කියන එකේ ප්රශ්නයක් නෑ. කුඹුරට නගුල ගෙනියනවා වගේ වැඩේට සෙට් වෙන්න පුළුවන් කියලයි කියන්නේ.
2) සුරා 2:228 – Divorced women shall wait concerning themselves for three monthly periods. Nor is it lawful for them to hide what Allah Hath created in their wombs, if they have faith in Allah and the Last Day. And their husbands have the better right to take them back in that period, if they wish for reconciliation. And women shall have rights similar to the rights against them, according to what is equitable; but men have a degree (of advantage) over them. And Allah is Exalted in Power, Wise.
මේකෙන් කියන්නේ කාන්තාවකට වඩා පිරිමියෙකුට විවාහ හා දික්කසාද කිරීම වලදී වාසියක් තියෙන බව. කාන්තාවක් දික්කසාද වුනොත් නැවත බඳින්න මාස 3ක් වත් ඉන්න ඕන. නමුත් පුරුෂයාට එහෙම එකක් නෑ.
3) සුරා 4:11 – Allah (thus) directs you as regards your Children’s (Inheritance): to the male, a portion equal to that of two females: if only daughters, two or more, their share is two-thirds of the inheritance; if only one, her share is a half. For parents, a sixth share of the inheritance to each, if the deceased left children; if no children, and the parents are the (only) heirs, the mother has a third; if the deceased Left brothers (or sisters) the mother has a sixth. (The distribution in all cases (’s) after the payment of legacies and debts. Ye know not whether your parents or your children are nearest to you in benefit. These are settled portions ordained by Allah; and Allah is All-knowing, Al-wise.
මේකෙන් කියන්නේ දේපල බෙදන විට කාන්තාවකට පුරුෂයකුට අයිති දෙයින් හම්බ වෙන්නේ බාගයක් පමණයි කියල. කොහොමද සමානාත්මතාවය?
4) සුරා 2:282 – Let his guardian dictate faithfully, and get two witnesses, out of your own men, and if there are not two men, then a man and two women, such as ye choose, for witnesses, so that if one of them errs, the other can remind her
මේකෙන් කියන්නේ කාන්තාවකගේ සාක්ෂිය වටින්නේ පුරුෂයකුගේ සාක්ෂියෙන් බාගයයි කියන එක. මෙතෙන්දි කාන්තාවන් දෙන්නෙක් ඕනෙ කියන්නේ එක්කෙනෙක්ට අමතක වුනොත් අනික් එක්කෙනාට මතක් කරලා දෙන්න. හැබයි පිරිමින්ට එහෙම එකක් නෑ! අල් බුකාරි ගේ හඩිත් එකේ මේ ගැන තවත් සඳහන් වෙනවා. ස්ත්රීන් පුරුෂයන්ගෙන් භාගයක් වැනි බවත්, එනිසා ඔවුන් මනසින් දුර්වල බවත් එහිදී කියවෙනවා.
5) සුරා 2:230 – So if a husband divorces his wife (irrevocably), He cannot, after that, re-marry her until after she has married another husband and He has divorced her. In that case there is no blame on either of them if they re-unite, provided they feel that they can keep the limits ordained by Allah. Such are the limits ordained by Allah, which He makes plain to those who understand.
දික්කසාද වෙච්ච් ස්ත්රියකට නැවත සිය පෙර පුරුෂයා හා එක්කහු වෙන්න පුලුවන් ආයෙත් වෙන කෙනෙක්ව බැඳලා ලිංගිකව එක්වූවොත් පමණයි!. නමුත් පුරුෂයන්ට එහෙම එකක් නෑ.
අපි ඊ ලඟ පාඨ පහ වෙන ලිපියකින් බලමු. මම මේ දේවල් කියන්නේ සිංහල කෙල්ලෝ මුස්ලිම් කොල්ලන් එක්ක විවාහ වෙනවා. නමුත් මුස්ලිම් සම්මජය තුල ඔවුන්ට ලැබෙන් තැන ඔවුන් කොහොමටවත් දන්නේ නෑ. මම මෙ පෙන්නලා දෙන්න හදන්නේ ඔබට එහි හිමි වන තැන!

Last edited: