අළුත් ව්‍යාපාරයක්..

KingGnanapala

Junior member
  • Jun 22, 2017
    86
    18
    8
    Madagascar
    අළුත් ව්‍යාපාරයක්..

    මචංලා... මං පොඩි Business එකක් පටන්ගන්න බැලුවෙ හා හාපුරා කියලා.මිරිස් ,තුනපහ කුඩු business එකක්....ඒ field එකේ ඉන්න කව්රුවත් ඉන්නවද?? ඒක ගැන දන්න කෙනෙක් ඉන්නවනම් Advice එකක් දෙන්න මචංලා.....
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ගෙදර හදන පට්ටම කොලිටි බඩු තියනව ඕනෙ නම් දෙන්න පුලුවන්
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    avatar375343_220.gif


    jaya wewa
     

    jkjasp

    Junior member
  • Aug 21, 2015
    179
    10
    18
    niyama business eka.uba hariyata keruwoth waradinne ne.badu quality wenna ona. okata SLS eke hoyala balapan pramiti tyenawa. e anuwa keruwot hodai.lokuwata patan ganna epa.wedagattma de kadawal wala wishwasaya rekagaganna eka. jaya wewa.