අළුත් වාහන බදු සම්බන්ධව ....
මම අළුතින් වාහනයක් මීට සති 2, 3 කට කලින් ඕඩර් කලා. ඒක හෙට ලංකාවට එනවා. මම ඕඩර් කරන කොට වාහන ආයනය කරන බදු ගොඩක් අඩුවෙන් තිබුනේ. දැන් ආයෙත් ඒවා වැඩි කරලා. මට දැනගන්න ඕනා මම කලින් ඇනවුම් කල ගානටම මෙහෙන් බදු සහන ලබා ගන්න පුළුවන්ද කියලා.... නැත්තන් මට ලක්ෂ 2 ක් වැඩි වෙනවා.