අළුත් Movie Channel එකක්

lockz

Active member
  • Dec 21, 2009
    272
    44
    28
    PEO TVවලට අළුත් Movie Channel එකක්

    Peo TV එකේ Star Movies වෙනුවට දාල තියෙන්නෙ Cinema World කියන චැනල් එක. http://cinemaworld.asia/
    බැලු බැල්මට නම් ඒක Star movies වලට වඩා හොඳයි වගේ. ස්ටාර් මූවීස් වල ඉන්දියන් ෆීඩ් ජරාව වගේ නෙවි මේකෙ තියෙන්නෙ Asian Feed එකක් වගේ (Singapore). subtitles උනත් තියෙනවා. කියන විදියට නම් මේ චැනල් එකේ යන්නෙ හොඳ බොක්ස් ඔෆිස් රෙකෝඩ්ස් තියපු awards win කරපු සහ awards වලට nominate උන සිරා ෆිල්ම්ස්ලු.
    මේ චැනල් එක ගැන කට්ටිය දන්නවද? ඒක ස්ටාර් මූවිස් වලට වඩා හොඳද?
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එහෙමෙයි ශා මරු නේ බන් :P එහෙනම් ස්ටාර් මූවි එකේ අනික එකම ෆිල්ම් එක පට්ට ගහනවා අලුත් ඒවා යන්නෙත් නෑ :sorry:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    eka tama math ada suttak baluwa.. star movies nam ekama film set eka danne. meka hoda ekakda mchanla?? hebai meke subtitles ikmanata yanawane... kiyawaganna welawak wath na
     

    lockz

    Active member
  • Dec 21, 2009
    272
    44
    28
    eka tama math ada suttak baluwa.. star movies nam ekama film set eka danne. meka hoda ekakda mchanla?? hebai meke subtitles ikmanata yanawane... kiyawaganna welawak wath na

    ඔව් ඔව් . මාත් ඒක දැක්ක සබ් වල නම් පොඩි කේස් එකක් තියෙනවා වගේ.. උන් ඒක ඉක්මටම හදයි කියලා හිතමු