අළුත් Phone එකක්

DJT_Online

Active member
  • Jul 7, 2007
    643
    64
    28
    මචංලා... මම දැනට පාවිච්චි කරන්නේ Nokia 6120c phone එකක්. දැන් ඒක ටිකක් ලෙඩ දෙනවා. අවුරුදු 4ක් විතර පාවිච්චි කරා අව්ලක් නැතුව. මට කියපල්ලකෝ ගන්න ඒ වගේම හොඳට වැඩ ගන්න පුළුවන් ලෙඩ නැති Phone එකක්. වැඩිය වැඩකෑලි නැති (touch අනංමනං) නැති එකක් නම් හොඳයි. හදිස්සියකට mail එකක් බලාහන්න GPRS තිබ්බානම් ඇති. :nerd::nerd:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,085
    2
    116,323
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Nokia C3-01 Meka tikak balapan..22k wage wei!

    Nokia-C3-01-Touch-and-Type-S40.jpg
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,466
    14,264
    113
    Dubai, UAE
    Nokia wage pawichchi karanna puluwan wena ekak unath awlak ne. 25 kata aduwen thama baluwe.

    Machan....... Ubata one hoda hard use phone 1k nam, touct 1k nam ganin LG KP500 1k........!!!!
    Man dakapu hodama hard use karanna puluwan touch phone 1......!!!
    Battryth supiri........ Cam 1th supiri.....!!!!
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,141
    747
    113
    34
    ගාල්ලේ
    5800 එකකට පල..
    මං රෙකමෙන්ඩ් කරනවා සුපිරිම ෆෝන් එකක් කියලා...
    මගේ ලග 3120 එකකුත් තියනවා ඒ දෙකම හොදයි..
    3120 හැබැයි ජාවා ඹ්.එස් එක :(
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    Machan....... Ubata one hoda hard use phone 1k nam, touct 1k nam ganin LG KP500 1k........!!!!
    Man dakapu hodama hard use karanna puluwan touch phone 1......!!!
    Battryth supiri........ Cam 1th supiri.....!!!!

    LG ekata Nokia eke thiyana contacts tika daganna puluwanda ban?? :confused::confused: