60000-70000 අතර Phone එකක්

danush1987

Well-known member
  • Sep 3, 2021
    389
    573
    93
    Good Morning,

    යාළුවනේ කවුරුහරි මට කියනවද 60-70 අතර ගන්න පුලුවන් Signal කේස් නැති, Brand New හොද Phone එකක් (බොහෝ දුරට zoom වලට පාවිච්චි කරන්න )

    Seal Pack තියෙන TRCSL approved නැති phones විකුණනව නේද ටිකක් අඩුවට ? එහෙම phone එකක් ගන්න එක risky ද?

    Xiomi වල ඇඩ්ස් රන් වෙන කේස් එකක් තියෙනව නේද? Zoom meeting අතරත් ඇඩ්ස් රන් වෙයිද?
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,731
    1
    6,606
    113
    Go for Redmi Note series. It's worth it

    Xiomi වල ඇඩ්ස් රන් වෙන කේස් එකක් තියෙනව නේද? Zoom meeting අතරත් ඇඩ්ස් රන් වෙයිද?
    Nope, they just occasionally run ads when we use system apps. It's not a big deal.

    Go for Redmi Note 14 series. It's the best bang for the buck option you can go.
     
    • Love
    Reactions: danush1987