අළුත්_නීති මේවා ඇත්තද??

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිට අහිමි කල අපේ කමට යලි පන පොවනා , පන ඇති මිනිහෙක්

     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,174
    8,173
    113
    M-Town
    ''මේ අනුව ඔබගේ බැංකු ගිණුමේ ශේෂයෙන් හෝ ඔබේ බැංකු ගිණුමට ලැබෙනා වැටුපෙන් ඔබට ලබා ගත හැක්කේ 90%ක මුදලක් පමණක් වනු ඇත''
    AMMATA HIKEI HUTTO!!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ දෙයියනේ රටින් ගේන රස ඇපල් කෑල්ලක් කාල හමාරයි , :lol::lol::lol::lol:
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    මහින්දට හෙන ගහන්න ඕන රටේ ආර්ථිකය අවුරුදු දහයක්ම කෑවා.ලෝක බෑන්ක් එකේ ප්ලග් එක ගලවලා චීන බැංකුවේ ප්ලග් එකක් පුකේ ගහ ගත්තා.නමුත් සතු‍ටු වෙන්න පුලුවන් රනිල් වගේ ඉදිරි දැක්මක් තියෙන දක්ෂ මිනිහෙක් අතට රට පත් වෙලා තියෙනවා දැන්
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    මහින්දට හෙන ගහන්න ඕන රටේ ආර්ථිකය අවුරුදු දහයක්ම කෑවා.ලෝක බෑන්ක් එකේ ප්ලග් එක ගලවලා චීන බැංකුවේ ප්ලග් එකක් පුකේ ගහ ගත්තා.නමුත් සතු‍ටු වෙන්න පුලුවන් රනිල් වගේ ඉදිරි දැක්මක් තියෙන දක්ෂ මිනිහෙක් අතට රට පත් වෙලා තියෙනවා දැන්




    :yes::yes::yes:
    රට දැන් සැහෙන ඉස්සරහට ගිහිල්ල තියෙනවා ක්‍රිකට් කණ්ඩායම වගේ.
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මේවා ඇත්තටම උනත් රටේ මිනිස්සු ඔහේ බලන් ඉදියි නේද.ලංකාවෙ නේ.:rolleyes:.මරාට පුක දුන්නත් මේවා ඒ කාලේ උනේ නැහැනේ.:oo:.
    🙈