අළුත්_පොලිස්_ඇඳුම තෝරන්න

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    UBalata Hithenne nadda Lankaweth sexy police kali tiakak kota kalisan andala traffic walta danmanm hodayi kiyala :D
    bike කාරයොයි ත්‍රීවීල් කාරයොයි කාණුපල්ලේ ඉඳියි ඔව්ව බලන්ඩ ගිහින්.
    images

     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    ශ්‍රී ලංකා පොලීසිය සඳහා යෝජිත නව නිල ඇඳුම සඳහා සුදුසු වර්ණයන් කුමක්ද යන්න පිළිබඳ පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් වර්ණ 05කින් යුත් ඇඳුම් යෝජනා කරමින් අදහස් විමසීමක් ආරම්භ කර තිබේ.

    මේ යෝජනා පිළිබඳව පොලිස්පතිවරයා විසින් මැති ඇමතිවරුන්ගෙන් මෙන්ම රජයේ උසස් නිලධාරීන්ගෙන්ද වෙන වෙනම විමසා තිබේ.දැනට ශ්‍රී ලංකා පොලීසිය භාවිත කරන කාකි නිල ඇඳුම වෙනස් කළ යුතු බවට අදහසක් යෝජනා වූ අතර, මේ සඳහා නව නිල ඇඳුම ලෙස වර්ණ 05 ක් පොලිස්පතිවරයා විසින් යෝජනා කර මෙම විමසීම ආරම්භ කර තිබේ. ඒවා අතුරින් වඩාත් සුදුසු වර්ණය කුමක්ද යන්න විමසීම මෙමගින් සිදුවනු ඇත


    police%20uniform%20copy.JPG

    මුන්ට දෙන්න මහා ගොන් පාටක්. ලොකු සීන් දාන්න හදන පාගා මරුවන්ට. ;);):eek::eek:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,455
    20,953
    113
    Panadura
    ඔන්න ඔච්චරයි ලංකාවට අඩු දැන්. මොන පාට කලත් වැඩක් නෑනේ පොලිසියේ උන්ගේ ආකල්පයි හැසිරීමයි වෙනස් වෙන්නයි ඕනේ.. නැත්නම් හැමදාම ඌ පොලිස් කාරයාම තමයි :yes:

    :yes: :yes: :yes:
     

    Vision777

    Active member
  • පොලීසියේ ඇදුම වෙනස් කරලා වැඩක් නෑ. ඒක නිකන් හරියට පය බරවායට පිටිකර බෙහෙත් බැන්දා වගේ වැඩක්. ඉස්සරවෙලාම පොලිසියේ ඉහලම නිලධාරියාගේ සිට පහලම නිලධාරියා වෙනකල් ඔක්කෝගෙම ඔලුගෙඩි ටික හෝදන්න ඕන. ත්‍රිවිධ හමුදාවට සමාන විනයක් ඇති කරන්න ඕන. පගා ගහන්නේ නැති ජරාව කන්නේ නැති දේශපාලකයෝ කියන පලියට නටන්නේ නැති හොද පෞර්ෂවයක් තියෙන තත්වයකට පත් කරන්න ඕන. ඉස්සර වෙලාම ඒ දේවල් කරලා නිල ඇදුම වෙනස් කරාට කමක් නෑ. එහෙම නැතුව මොන පාටක් වෙනස් කරත් රජ ඇදුම පැලැන්දුවත් ලංකාවේ පොලීසිය පොලීසියම විදියට තියෙයි. තව දෙයක් මේ UNP එකෙන් මම දන්න කාලේ ඉදලා බලයට ආවාම කරේ එක්කෝ නමක් වෙනස් කරනවා එක්කෝ ලංගම බස් වල පාට වෙනස් කරනවා. මට මතකයි ඒ කාලේ එයාර්පොර්ට් එකේ ඉදලා නම වෙනස් කරා. දැන් පාසල් නිල ඇදුම පොලීසියේ නිල ඇදුම වෙනස් කරන්න හදනවා. මේවා නෙවෙයි රටට වෙන්න ඕන. පාට වෙනස් කරාම ඔක්කොම හරි යනවා කියන මතයේ ඉන්න පාලකයෝ ඉන්නකල් මේ රටට සෙතක් නම් නෑ
    11.gif
    11.gif
    11.gif
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔන්න මහත්තයෝ රටක් විදියට අපි මුහුන දෙන පස්න :D:D