මචන්ලා නොදන්නා නිසා අහන්නේ.machine එකක් essemble කරනකොට එකම ජාතියේ ඒවා වෙන්න ඕනිද ? මම අහන්නේ intel processer එකක් දාල වෙනත් brand එකක mother එකක් දැම්මට කමක් නැද්ද
Kisima prashnayak ne Intel ekakata intel motherboard ekakma wenna oni ne. Motherboard eke specs balala CPU eka support karanwa nam eccharai !

ඇසෙම්බල් කරන්න එපා බන්. එක එක කාලෙට එක එක කෑල්ල ගානෙ පිච්චෙනව. නැත්නම් වැඩ නැති වෙනව. හාඩ් යනව ලෙඩ ගොඩයි. එහෙම නැත්නම් සුපිරිම තැනකින් ඇසෙම්බල් කරපන්. හැබැයි පට්ට ගානක් යයි.