අළුතෙන් computer එකක් හදාගන්න උදව්

nad253

Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    මචන්ලා නොදන්නා නිසා අහන්නේ.machine එකක් essemble කරනකොට එකම ජාතියේ ඒවා වෙන්න ඕනිද ? මම අහන්නේ intel processer එකක් දාල වෙනත් brand එකක mother එකක් දැම්මට කමක් නැද්ද

    Kisima prashnayak ne Intel ekakata intel motherboard ekakma wenna oni ne. Motherboard eke specs balala CPU eka support karanwa nam eccharai ! :)
     
    • Like
    Reactions: bdnsp

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    ඩෙස්ක්ටොප් එකක් ගන්නව නම් කීයක් ගියත් කමක් නෑ බැරැන්ඩඩ් එකක් ගනින්.. පුලුවන් නම් LG බැරෑන්ඩඩ් එකක් ගනින්... සාපෙක්ශව ඒ ස්පේක්ස් තියෙන එකක් 30ක් විතර වැඩී. :baffled: ඇසෙම්බල් කරන්න එපා බන්. එක එක කාලෙට එක එක කෑල්ල ගානෙ පිච්චෙනව. නැත්නම් වැඩ නැති වෙනව. හාඩ් යනව ලෙඩ ගොඩයි. එහෙම නැත්නම් සුපිරිම තැනකින් ඇසෙම්බල් කරපන්. හැබැයි පට්ට ගානක් යයි.