RAM එක පුලුවන් නම් 4GB දෙකක් ගන්න නැත්නම් 8GB එක ගියොත් හුටා තමයි. මතක ඇතුව Computer එක 3phase plug එකකට ගහන්න නැත්නම් leak current එකෙන් motherboard එක යන්න බැරි නෑ, මට ඒක දෙපාරක් වුනා. leak current එක ටෙස්ට් කරන්න පුලුවන් tester එකක් casing එකේ පිටිපස්සට තියලා.තව Windows 8.1 දාගන්න හැම patch සමගම ,Windows 8.1 එකේ memory එක ගොඩක් අඩුවෙන් use වෙන්නේ, AERO නැති නිසා graphic card එකටත් වැඩියේ බරක් නෑ එතකොට නිතරම system එක use කරනවා නම් කරන්ට් එක අඩුවෙන් යන්නේ, system resources වැඩියේ use වෙන්නෙත් නෑ. Virus guard එක හැටියට windows defender දාගන්න, malwarebyte දාගන්න malware guard එකක් හැටියට, windows firewall එක on කරලා තියාගන්න, මේවා update කරන්න windows update හරහා එතකොට system එක හොදට protected.
ඔව් මචන් මේ පරණ කොම්පියුටර් එකකත් ඔය සීන් එක තිබ්බ. කරන්ට් එක වදිනව පවර් ඔන් කරන්න ගියත්. වින්ඩෝස් නම් 8.1 හොඳයි තමයි මම ඒක අළුත්ම් අප්ඩේට් එක්ක ඉමේජ් එක අරන් දාන්නම්. 4GB රැම් දෙකක් ගන්නම් එහෙම වුනොත්. ගාණ තව පොඩ්ඩක් එහෙ මෙහෙ වුනත් අවුලක් නෑ මේක හරියට හදාගන්න ඕන.
මුල් පෝස්ට් වල කියවුන ස්පෙක්ස් හොඳයි වගේ. බලමු.. 


bump
බම්ප් මචන් වැඩේට හරි උත්තර්යක් ලබියං කියන්නම්

techzone eken ganin machan aduwata ganna puluwan..
තෑන්ක්ස් මචන් විස්තරේට.
මම ඩිසයිඩ් කලාම අනිවා පාට්ස් වල ගණන් අහන්නම් මේ ශොප් එකෙනුත්. 
![]()
Amd processor ekak dala mewage cooler ekak dapan ethakota overclock karannath puluwan.
අෆ්ෆේ යකූ මේකටම යනව නේද බර ගාණක්? 



ඇයි යකෝ අපේ යුරාජ් ඉන්නෙ.. බය නැතුව ගන්න බැරියෑ බං.. ඕකා ඩේලි එළකිරි එන එකානේ.. අනික කිරියෙ එකෙක්ට ලොවෙත් කැරි වැඩ කරන්නෑ.. එලකිරි කොල්ලෙක් ඌ..
අනිවා මචන් මට මේ ත්‍රේඩ් එකෙන් දැනගන්න ඕන තව මේකට තියෙන විකල්ප ටිකක්. දවස් කීපයක් මේක ඇදෙන්න දීලා pc එකක් ගන්න කියලා ඉන්නෙ.
ඒකයි තාමත් මේක බම්ප් කරන්නෙ මම.
ටික දවසකින් මොකක් හරි එකක් අටවන් එන්න ඕන එහෙම උනොත්අනිවා මචන් මට මේ ත්‍රේඩ් එකෙන් දැනගන්න ඕන තව මේකට තියෙන විකල්ප ටිකක්. දවස් කීපයක් මේක ඇදෙන්න දීලා pc එකක් ගන්න කියලා ඉන්නෙ.
ඒකයි තාමත් මේක බම්ප් කරන්නෙ මම.
ටික දවසකින් මොකක් හරි එකක් අටවන් එන්න ඕන එහෙම උනොත්

එල එල බං.. මාත් මැෂිමක් අටවන්න කියලා ඉන්නෙ..
එකපාර ලක්ෂයක් දෙකක් වියදම් කරන්න අමාරුයි බං..
ටික ටික එකතු කලත් එකතු වෙන්නෑ.. වියදම් වෙනවා..
මටත් සල්ලි නෑ බං මේකත් මේ නොගෙන බැරිකමට ගන්නෙ. දැන් ස්කෑනර් අරන් එහෙ මෙහෙ දුවනව ලැපට ගහන්න. ලැප අරන් ප්‍රින්ටරේ ගාවට දුවනව. ෆිල්ම් එකක් බලන්න නෑ හරියට. වැඩක් කරගන්න බෑ. ලැප් වගේ නෙව්යි බන් ඩෙස්ක්ටොප් එකක්ම ඕන. Internal sata හාඩ් වල ඒවත් ගන්න විදියක් නෑ. ඒකයි මාත් මේ desktop එකක් ගන්නෙ බං.මටත් සල්ලි නෑ බං මේකත් මේ නොගෙන බැරිකමට ගන්නෙ. දැන් ස්කෑනර් අරන් එහෙ මෙහෙ දුවනව ලැපට ගහන්න. ලැප අරන් ප්‍රින්ටරේ ගාවට දුවනව. ෆිල්ම් එකක් බලන්න නෑ හරියට. වැඩක් කරගන්න බෑ. ලැප් වගේ නෙව්යි බන් ඩෙස්ක්ටොප් එකක්ම ඕන. Internal sata හාඩ් වල ඒවත් ගන්න විදියක් නෑ. ඒකයි මාත් මේ desktop එකක් ගන්නෙ බං.

මම කම්මැලි වෙලාවට ගේමක් ගහන්න බං මැෂිමක් හදන්න හැදුවෙ.. අලුත් ගේම් ගහන්න බෑ මේකෙ..
