i5 එකක් ගහන්න පුලුවන් සින්හලු මොනිටරේ නැතුව ඔය ගානට
බෑ බං ග්රැෆික් කාඩ් එකට ලොකු ගාණක් යනව නෙ බං. අනික අතිරේක පවර් සප්ලයි එකකුත් ඕන නෙ. 
![]()

VGA eka thamai aula.
anith ewa nam aduma ewagena dammoth puluwan ban.
kohomath kalin kauda kiyala tibba neda R7 260x ekak ganna kiyala.
mage laga tiyenne ekak.
1080 P nam monitor eka eka ganna epa ban.
Eeta wada udin tiyena radeon ekak ganin.
R7 260x eka patta vga eka 720P ultra gaming walata.
1080P wala medium /high/ ultra daanna ba godak games wala.
R7 260x එකේ games ගහන්න පුලුවන් 1080p resolution වලදි max දාලා නමුත් ambient occlusion, msaa, tessellation,volumetric fog, physx (මේක බෑ ati card එකක් නිසා) වගේ ඒවා mid to low දාලා ඒක නිසා ප්රශ්ණයක් නෑ. game එකක් ගත්තම එකේ settings ගොඩක් තියෙනවා, සමහර settings ගොඩක් load එක යොදන්නේ CPU එක මතටයි, සමහර settings RAM (system memory) එක මතටයි, සමහර settings graphic card එකේ processing power එක මතටයි, සමහර settings graphic card එකේ RAM (VRAM) එක මතටයි, එතකොට සමහර settings high දාලා සමහර settings low දාලා ගහන්න පුලුවන් අපේ system එකේ cpu/gpu වගේ එකක් weak වගේ නම්.
ගොඩක් games වල තියෙනවා resolution එක setting එකක් හැටියට, ඒකට graphic card එකේ processing power එක වැදගත් මොකද resolution එක වැඩි වෙන්න වැඩි වෙන්න pixel ගාණ වැඩියි monitor එකේ අපිට පේන ,වැඩි pixel ගාණක් render වෙන්න වැඩි processing power එකක් ඕනේ විශේෂයෙන්ම අඩු කාලයකදි .vsync එකටත් graphic card එකේ processing power එක ඕනේ නමුත් අපිට පුලුවන් ingame vsync off කරලා ati/nvidia control panel එක හරහා vsync tripple buffering එක්ක දාන්න එතකොට performance එක අඩු වෙන්නේ නෑ. texture quality එකට graphic card එකේ processing power එක වගේම, ram (graphic card එකේ) එක වැදගත්, high end game එකක නම් මේ දවස් වල 2GB Vram ඕන වෙනවා මේ card එකේ 2GB Vram තියෙන නිසා ප්රශ්ණයක් නෑ. shadow එකට නම් හොද processor එකක් ඕනේ මොකද shadows calculate වෙන්නේ processor එක හරහා නිසා. reflection එක තිබ්බොත් setting එකක් හැටියට ඒකටත් හොද processor එකක් ඕනේ, bullet වගේ physic engine එකක් තිබ්බොත් හොද processor එකක් ඕනේ නමුත් nvidia වගේ physx engine එක් නම් nvidia card එකක් ඕනේ. msaa වලට නම් gpu එකේ processing power එක වැඩි වෙන්න ඕනේ. නමුත් windows 7 වලදි නම් SMAA sweetfx හරහා දැමීම මගින් jaggy edges අඩු කරගන්න පුලුවන් එතකොට msaa ඕනේ නෑ, msaa වලට ගොඩක් fps බහිනවා නමුත් smaa වලට එහෙම නෑ ඒක shader based නිසා. skyrim වගේ games වලදි තියෙනවා draw distance කියලා එකක්, ඒකට නම් ගොඩක්ම use වෙන්නේ system memory එකයි, gpu power එකයි. එතකොට ඒ දෙකම හොද නම් draw distance එක full දාන්න පුලුවන් එතකොට අපිට ගොඩක් ඈත බලාගන්න පුලුවන් game එකේ. game එකේ loading time එක අඩු කරගන්න පුලුවන් හොද rpm එකක් තියෙන hard disk එකක් සහා වැඩි ධාරිතාවක් තියෙන system memory එකක් තිබ්බොත් (4GB< වගේ).

රේඩියෝඇක්ටිව් උඹේ කමෙන්ට් වලට කරකෝල ඇතෑරිය වගේ බං. ඔය කීව graphic card එකට අමතරව nVidia වගේ කාඩ් එකක් හොඳ නැතිද? මොකද ගොඩක් ගේම්ස් අනිවා සපෝට් කරනවා nvidia කාඩ් එකකට.
මේ උඹ නිවාඩු වෙලාවක විතරක් රිප්ලයි දාපන් ඔය වගේ රිප්ලයි එකක් ලියන්නත් ෆට්ටම කාලයක් යනව නෙ බං උඹට ඒකයි bro. 
R7 260x එකේ games ගහන්න පුලුවන් 1080p resolution වලදි max දාලා නමුත් ambient occlusion, msaa, tessellation,volumetric fog, physx (මේක බෑ ati card එකක් නිසා) වගේ ඒවා mid to low දාලා ඒක නිසා ප්රශ්ණයක් නෑ. game එකක් ගත්තම එකේ settings ගොඩක් තියෙනවා, සමහර settings ගොඩක් load එක යොදන්නේ CPU එක මතටයි, සමහර settings RAM (system memory) එක මතටයි, සමහර settings graphic card එකේ processing power එක මතටයි, සමහර settings graphic card එකේ RAM (VRAM) එක මතටයි, එතකොට සමහර settings high දාලා සමහර settings low දාලා ගහන්න පුලුවන් අපේ system එකේ cpu/gpu වගේ එකක් weak වගේ නම්.
ගොඩක් games වල තියෙනවා resolution එක setting එකක් හැටියට, ඒකට graphic card එකේ processing power එක වැදගත් මොකද resolution එක වැඩි වෙන්න වැඩි වෙන්න pixel ගාණ වැඩියි monitor එකේ අපිට පේන ,වැඩි pixel ගාණක් render වෙන්න වැඩි processing power එකක් ඕනේ විශේෂයෙන්ම අඩු කාලයකදි .vsync එකටත් graphic card එකේ processing power එක ඕනේ නමුත් අපිට පුලුවන් ingame vsync off කරලා ati/nvidia control panel එක හරහා vsync tripple buffering එක්ක දාන්න එතකොට performance එක අඩු වෙන්නේ නෑ. texture quality එකට graphic card එකේ processing power එක වගේම, ram (graphic card එකේ) එක වැදගත්, high end game එකක නම් මේ දවස් වල 2GB Vram ඕන වෙනවා මේ card එකේ 2GB Vram තියෙන නිසා ප්රශ්ණයක් නෑ. shadow එකට නම් හොද processor එකක් ඕනේ මොකද shadows calculate වෙන්නේ processor එක හරහා නිසා. reflection එක තිබ්බොත් setting එකක් හැටියට ඒකටත් හොද processor එකක් ඕනේ, bullet වගේ physic engine එකක් තිබ්බොත් හොද processor එකක් ඕනේ නමුත් nvidia වගේ physx engine එක් නම් nvidia card එකක් ඕනේ. msaa වලට නම් gpu එකේ processing power එක වැඩි වෙන්න ඕනේ. නමුත් windows 7 වලදි නම් SMAA sweetfx හරහා දැමීම මගින් jaggy edges අඩු කරගන්න පුලුවන් එතකොට msaa ඕනේ නෑ, msaa වලට ගොඩක් fps බහිනවා නමුත් smaa වලට එහෙම නෑ ඒක shader based නිසා. skyrim වගේ games වලදි තියෙනවා draw distance කියලා එකක්, ඒකට නම් ගොඩක්ම use වෙන්නේ system memory එකයි, gpu power එකයි. එතකොට ඒ දෙකම හොද නම් draw distance එක full දාන්න පුලුවන් එතකොට අපිට ගොඩක් ඈත බලාගන්න පුලුවන් game එකේ. game එකේ loading time එක අඩු කරගන්න පුලුවන් හොද rpm එකක් තියෙන hard disk එකක් සහා වැඩි ධාරිතාවක් තියෙන system memory එකක් තිබ්බොත් (4GB< වගේ).

දැන් උඹ මොකක්ද කියෙන්නේ?
මම කිව්වා ඒවා වැරදි කියලද
මම කිව්වේ මේ card එක 1080p එකට ප්රශ්ණයක් නෑ කියලයි, high ,ultra ඔක්කොම settings දාන්න බැරි වුනාට සමහර settings high/ultra දාන්න පුලුවන්

පුලුවන් මචන්
තව පොඩ්ඩක් වැඩියෙන් වියදම් කරලා හොදම එකක් ගන්න මූව පොළඹවනවා මිසක්
අඩුපාඩු තියෙන එකක් ගැන කියලා වැඩක් නෑනේ බන්
කාර්ඩ් එක නරක නෑ බන්
මගේ ලග තියෙන්නෙත් මේක
අත්දැකීමෙන් මම දන්නවා
මේක තමයි හොදම බජට් ගේමින් VGA එක
ඒත් තව හොද කාඩ් එකකට යන්න පුලුවන් මූට මේක ගන්නේ නැතුව
bump

adoo menna mungen ganin complete system ekama, patta laabai, gatta ewnuth kiyanawa hodai kiyala..
A & E Computers
https://www.facebook.com/pages/A-E-Computers/652207261505441?ref=ts&fref=ts
Rs. 40000
![]()
Rs- 48000
![]()
Rs- 55000
![]()
මම ත්රේඩ් එකේ අදහස් ටිකක් ලැබුනාම මේ අයටත් කෝල් එකක් දාල විස්තර අහන්නම්. මචන්. රෙප් + පසුවට..පුලුවන් මචන්
තව පොඩ්ඩක් වැඩියෙන් වියදම් කරලා හොදම එකක් ගන්න මූව පොළඹවනවා මිසක්
අඩුපාඩු තියෙන එකක් ගැන කියලා වැඩක් නෑනේ බන්
කාර්ඩ් එක නරක නෑ බන්
මගේ ලග තියෙන්නෙත් මේක
අත්දැකීමෙන් මම දන්නවා
මේක තමයි හොදම බජට් ගේමින් VGA එක
ඒත් තව හොද කාඩ් එකකට යන්න පුලුවන් මූට මේක ගන්නේ නැතුව
ඒ නිසා අත්දැකීම් නෑ. nVidia කාඩ් නම් 3ක් use කරලා තියෙනව.oya budget ekata gaming nam
i3 4150, H81, ripjaws 2x4gb, cooler master 450w, r9 270
casing ekak passe ganna. 4xhdd dammath max power yanne 300w
68,000 max lkr
Thanks බං.
මම උඹේ කමෙන්ට් එකෙනුත් අදහසක් ගන්නම් මේ ගැන.
මම නම් පොඩ්ඩක් ඉදලා gtx 960 ම ගන්නවා, ඒක directx12 full support කරනවා, දැන් තියෙන ඒවා full support නෑ.
මොකද මට එහෙම වුනොත් දැනට ඔන්බෝඩ් හරි පරණ nvidia එක හරි ගහලා දීලා තව මාසෙකින් දෙකකින් හොඳ කාඩ් එකක් ගන්න ට්රයි කරන්නත් පුළුවන් නෙ.
ඒකයි.. 
GT220 ekata wadiya dan thiyena intel integrated graphics hodai lol

මට HDMI පෝට් එක විතරක් තිබ්බම හොඳටෝම ඇති බං. දැන් එන මදර්බෝඩ් වල hdmi තියෙනව නේද ගොඩක් ඒවගෙ? එහෙනම් අවුලක් නෑ.,
දැනට seperate ග්රැෆික් කාඩ් එක හලලා අනික් ටික ගන්න පුළුවන්.
ඒ කරලා හිටං පස්සෙ හොඳ කාඩ් එකක් ගන්නවා (ගාණේ ප්රශ්ණයක් වුනොත් විතරක්).