අළු හන් ඔබට වධයක් ද ?
අළු හන් ඔබට වධයක් ද ?
අළු හන් යනු මොනවාද ?
අළු හන් යනු සමේ මතුපිට ඇතිවන දිගු කාලින දිලිර අසාධානයකි .මෙය හානි දායක ලෙඩ රෝගයක් නොවන අතර ප්‍රතිකාර මගින් සුව කල හැකි ලෙඩකි . නමුත් සමහර අය සදහා නැවත අළු හන් මතු වීම වැලක්වීමට දිගින් දිගටම ප්‍රතිකාර ගැනීමට සිදුවේ
කා හටද අළු හන් සැදෙන්නේ ?
අළු හන් බහුලවම දැකිය හැකි සමේ රෝගයක් වන අතර .මෙය වැඩිහිටි විසිදෙනේකුන් එක් අයකුට ජිවිත කාලය තුලදී කිසියම් මොහොතකදී වැළදේ
රෝග ලක්ෂණ මොනවාද ?
ප්‍රතිකාර කරන්නේ කෙසේද ?
3.දිලිර නාශක අලේප (clotrimazole, ketoconazole, and miconazole. cream )
කිටෝකොනසෝල් ශම්පෝ 2% වර්ගය තරම් සාර්ථක නොමැතමෙයද ඔබට ෆාමසි වලින් වෛද්‍යනිර්දේශයක් නොමැතිව ලබා ගත හැක
4.දිලිර නාශක පෙති
පෙති වර්ග යොදා ගනු ලබන්නේ ශම්පෝ හෝ අලේප වර්ග වලින් පාලනය කිරීමට බැරි තත්වයේ අළු හන් සහාය
slfamilydoctor.blogspot.com
http://www.blogger.com/share-post.g...73&postID=5089952514628457419&target=facebook

- පළමුව තැනින් තැන කුඩා ,සමේ පැහැයට වඩා අඩු පැහැයෙන් ( අළු / සුදු පැහැය ) යුක්ත ලප ඇතිවේ මෙම ලප පසුව ක්‍රමයෙන් විශාල වන අතර , ලප එකින් එක හා වීමද සිදු වේ
- මෙම ලප වැඩි පුරාම දක්නට ලැබෙන්නේ පපුව , බෙල්ල ,අත් ,බඩ යන ප්‍රදේශයන් වලදීය
- මෙම ලප තද පැහැති සමක් අයගේ හොදින් දිස්වේ
- ලප මතුපිට කැසීම
- ලප මතුපිට දහදිය දැමීම වෙඩි විම
ප්‍රතිකාර කරන්නේ කෙසේද ?
- කිටෝකොනසෝල් ශම්පෝ 2% ( Ketoconazole 2% Shampoo)
- මෙය ඔබට ෆාමසි වලින් වෛද්‍යනිර්දේශයක් නොමැතිව ලබා ගත හැක
- මෙමගින් අළු හන් සාදන ක්ෂුද්‍ර ජීවියා මරණයට පත් කරයි
- මෙය ලප සහිත ප්‍රදේශ වල අලේප කර මිනිත්තු 5 ක් සිට ඉන් පසු සෝදා හරින්න , මෙලෙස සතියකට දින 5 ක් කල යුතුය
- මේ ආකාරයෙන් ඔබේ ලප ඉවත්ව යන තුරුම අලේප කිරීම වැදගත්ය
- මෙය ඉහත ශම්පෝ වර්ගය තරම් සාර්ථක නොමැත , නමුත් මෙයද අළු හන් සදහා යොදා ගත හැක
- මෙයද ඔබට ෆාමසි වලින් වෛද්‍යනිර්දේශයක් නොමැතිව ලබා ගත හැක
- මෙම ශම්පෝ බාවිතා කිරීමේදී ශම්පෝ කොටස් 1කට ජලය කොටස් 1 ක් එකතු කර තනුක කර ගත යුතුය
- ඉන් පසු තනුක කර ගත් ශම්පෝ ලප සහිත ප්‍රදේශ වල අලේප කර මිනිතු 30 ක් තබා සෝදා හරින්න
- මේ ආකාරයෙන් මෙය සතියකට 5 ස් වතාවක් කිරීම සහේන අතර ලප ඉවත්වී යන තෙක්ම මෙම ක්‍රියා පාටිය කරගෙන යා යුතුය