ඔන්න ඉතිං අලුත බැඳපු ජෝඩුවක් ගියාලු නුවරඑළියේ honeymoon trip 1ක්. හවස් වෙද්දී දෙන්නත් එක්ක කැලෑවකට ගිහින් කූඩාරමක් එහෙම අටවගෙන සිරි නරඹන අතරේ කෙල්ල කොල්ලට කිව්වලු ''මේ තියෙන සීතලේ හැටියට රෑට හොඳටම සීතල වේවී දැන්ම ගිහින් දර ටිකක් අරන් එන්න රෑට ගිනි මැලයක් වත් ගහන්න'' කියලා. ඔන්න ඉතිං කොල්ලත් සීතලේම කැලේට ගිහින් දර ටිකක් එකතු කරන් ඇවිත් කෙල්ලට කිව්වලු ''අපෝ ඉන්න බෑ අත් දෙක සීතලට ගල් වෙලා වගේ'' කියලා. කෙල්ල කිව්වලු ''හරි එහෙනම් ඔයා ඔයාගේ අත් දෙක මගේ කලවා දෙක අතරට තියාගන්නකෝ, එතකොට ඉක්මනට සීතල නැති වේවී'' කියලා. ටිකක් වෙලා යද්දී කිව්ව වගේම කොල්ලගෙ අත් දෙක උණුසුම් වුනාම කොල්ලා ආයෙත් කැලේට ගියාලු දර අරගෙන එන්න. මේ පාරත් ගිහින් එනකොට කොල්ලගේ අත් දෙක ගල් වෙලාලු සීතලට. කොල්ලා කලින් වගේම සීන් එක කිව්වම කෙල්ල ආයෙත් කිව්වලු ඒකිගේ කලව දෙක අතරට අත් දෙක තද කරල තියාගන්න එතකොට ඔයි සීතල ගතිය ඇරිල යාවී කියලා. මේ විදියට කොල්ලා කීප පාරක්ම කැලේට ගිහින් දර එකතු කරන් එනකොට රෑ වෙලාලු. මූ ගිහින් එන හැම පාරම අත් දෙක ගල් වෙන්න සීතලයි කිය කිය අත් දෙක කෙල්ලගේ කලව දෙක අතරෙම තියල දැන් කෙල්ල හොඳටම ෆෝම් වෙලාලු, ඒත් මුගේ කිසිම ප්‍රතිචාරයක් නෑලු. ඉවසගන්න බැරිම තැන කෙල්ල කිව්වලු,
''ඇයි යකෝ, තමුසෙගේ අත් විතරද සීතල වෙන්නේ කන් දෙකට සීතල දැනෙන්නේ නැද්ද'' කියලා.
[තේරුනාද දන්නෑ]

''ඇයි යකෝ, තමුසෙගේ අත් විතරද සීතල වෙන්නේ කන් දෙකට සීතල දැනෙන්නේ නැද්ද'' කියලා.
[තේරුනාද දන්නෑ]

Hahahahahhahahhaha lol!!! 