අාච්චි වන්දනාවෙ ඒක්කන් යන්න

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    machan...achchith ekka thaniyen yanda pissuda ubata...mamai thawa kollekui gihilla hena kattak kala awe..indiawe uba meeta kalin gihilla thiyanawada kiyapanko okkotama kalin..

    ehe mehe wage nemei bn..harima amarui..ledawenawa tak gala..kollo tikak giyanam monawahari karaganna puluwan..wayasaka achchi kenek ekka thaniyama yanda hadana uba wage gon harakek dekkamai mama...

    uba hodama de group ekkata join weyan..boc..lotus...wage prasidda group ekka yana ekakata join unama aulak na..un okkoma balagannawa..ubatai achchitai wenama kamarekuth denawa..buddagayawata giyama uba achchith ekka thaniyama awidapan..ehema nidahasak thiyanawa...

    group ekak nathuwa thaniyama singapore...bangkok...dubai europe etc...oni ratakata palayan..hebei india epa..pare rena sakklili inne..ubei achchigei wakugadu dekath galawa gani...

    True . Maha hukana Ratak. Lankawa kochara pattada kiyala hithenawa.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Lotus kiyalat ati wenasak na. Doctr kenek wt ekkan yanawa nm tikak shep.
    Okun pennana tharam sundara na


    මම දන්නා ය ගිහින් තියනවා මචන් . කිසි අවුලක් නැහැ. එක්කෝ BOC නැත්නම් ලෝටස්. ඔය දෙකම හොඳයි. තව හොඳ තැන තියෙන්න පුළුවන්. නමුත් මම ඒවා ගැන දන්නේ නැහැ.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔහේ ගියා කියල ආච්චි නිවන් යනවද බං
    ඊට හොදයි ඔය සල්ලි වලින් හොඳට කාල බීල ඉන්න කියහන් ආච්චිට හොඳ පිටි එකක් එහෙම බීල. වෙසක් බලන්න එක්කං පලයන්

    ඔන්න කිවා කතාවක්. මනුස්සයෙක් ගේ මානසික සුවය අන් සියල්ලටම වඩා වටිනා බව උබ තවම දන්නේ නැද්ද. ඔවුන් යම් දෙයකට සිහින දකිනවනම් එය ඉෂ්ට සිද්ද කර දීම අපේ යුතුකමයි. අනෙක වයසක වැඩිහිටියෙකුගේ එකම බලාපොරොත්තුව දිනක දබදිව වන්දනාමාන කිරිම. අපි එකට උදවු කරන්න ඕනේ. ඔය උබ සිතන විදිහ. ඒක හැමෝටම ඇප්ලයි වෙන්නේ නැහැ.

    දැන් මේ මෑතක යුරෝපා රටක එක ආච්චි අම්මා කෙනෙකුට හිරේ යන්න ආසයි කිවුවලු මැරෙන්න කලින්. ඉතින් එම රටේ පාලකයින් එම වැඩිහිටි කාන්තාවට එම අවස්තව උදා කරලා දීලා තියනවා. ඇයි ඒ? මනුස්සයෙකුගේ මානසිකත්වය වැදගත් බව ඒ මිනිස්සු තේරුම් ගත්ත නිසා.
     

    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    ඔන්න කිවා කතාවක්. මනුස්සයෙක් ගේ මානසික සුවය අන් සියල්ලටම වඩා වටිනා බව උබ තවම දන්නේ නැද්ද. ඔවුන් යම් දෙයකට සිහින දකිනවනම් එය ඉෂ්ට සිද්ද කර දීම අපේ යුතුකමයි. අනෙක වයසක වැඩිහිටියෙකුගේ එකම බලාපොරොත්තුව දිනක දබදිව වන්දනාමාන කිරිම. අපි එකට උදවු කරන්න ඕනේ. ඔය උබ සිතන විදිහ. ඒක හැමෝටම ඇප්ලයි වෙන්නේ නැහැ.

    දැන් මේ මෑතක යුරෝපා රටක එක ආච්චි අම්මා කෙනෙකුට හිරේ යන්න ආසයි කිවුවලු මැරෙන්න කලින්. ඉතින් එම රටේ පාලකයින් එම වැඩිහිටි කාන්තාවට එම අවස්තව උදා කරලා දීලා තියනවා. ඇයි ඒ? මනුස්සයෙකුගේ මානසිකත්වය වැදගත් බව ඒ මිනිස්සු තේරුම් ගත්ත නිසා.

    Anna hari.. maath buddhist newey eth achchige santhose mata wedagath :)
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    waysaka minissu ekka train eke yanna epa. puduma kattak thiyenne.
    e wagema toilet prashnath thiyenawa. e wagema bowena leda wedi .
    dawas 2k vithara train eka athule idala , bahina kota hoda pana giihin.
    kollo tikak nam kamak naa. wayasaka minissu ekkagena yanna epa.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,222
    9,000
    113
    Dubai
    මචන් ආච්චිට වයස 84ක් කියන්නේ සෑහෙන්න වයසයි. ගමන දෙපාරක් නෙවෙයි තුන් පාරක් හිතලා යන්න. මොකද මෙහේ දේශගුනය නෙවෙයි එහේ තියෙන්නේ. සමහරවිට ඔරොත්තු දෙන්නේ නැති වෙයි. ඊටත් ආච්චි අම්මා එක්ක උඹ විතරක් යනවා නම් ඒක තවත් බරපතල වැඩී

    මේක පොඩ්ඩක් බලන්න. 40ක් විතර නඩයක් එක්ක ගිය 3 දෙනෙක් මිය ගිහින්...




    http://gossip.hirufm.lk/14561/2017/03/agency-which-sent-pilgrims-to-india-where-three-died-revealed-have-violated-regulations.html