අාදර සුදු නoගි මම ලියපු දිගම කවිය

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අාදර සුදු නoගි මම ලියපු දිගම කවිය

    සුදු නoගි වෙත.......

    2059771213_23918cbe97.jpg



    ජිවන ගමනෙ අපි දෙදෙනා
    හමු වු හැටි මට තාමත්
    මතකයි මගෙ සුදු නoගී
    ඉස්සර අපි වැල්
    ඉපනැල්ලෙ දුව
    පැන නටපු හැටි තාමත්
    මට මතකයි ඒ කාලය
    අාපහු ඒන්නෙ නැ
    මගෙ සුදු නoගි
    ඔබ දැන් දැඩි වී
    මාව මතක නැතිවී
    සාගරයෙන් ඒපිට ජීවත් වෙ
    මගෙ අාදර සුදු නoගි.......





     
    • Like
    Reactions: Elcid

    RuwinRTY

    Member
    Dec 16, 2007
    13,422
    129
    0
    32
    With My Angel
    සුදු නoගි වෙත.......




    ජිවන ගමනෙ අපි දෙදෙනා
    හමු වු හැටි මට තාමත්
    මතකයි මගෙ සුදු නoගී
    ඉස්සර අපි වැල්
    ඉපනැල්ලෙ දුව
    පැන නටපු හැටි තාමත්
    මට මතකයි ඒ කාලය
    අාපහු ඒන්නෙ නැ
    මගෙ සුදු නoගි
    ඔබ දැන් දැඩි වී
    මාව මතක නැතිවී
    සාගරයෙන් ඒපිට ජීවත් වෙ
    මගෙ අාදර සුදු නoගි.......






    atthatama oyaage nangiyatada mee :(
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    සුන්දර නිර්මානයක්..

    දිගටම ලියන්න මල්ලි..

    ඔබට ජය..
    ස්තූතියි අයියා ඔයාගෙ නිර්මාන වලට මම හරි අාසයි
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හ්ම්ම...හිතේ දුකට...තනිකමට කොයිතරම් කවි සිතුවිලි ලියැවෙනවද...
    ලස්සනයි සහෝ.
    දිගටම ලියන්න...සුභ පතනවා ඔබට...!!!
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    හ්ම්ම...හිතේ දුකට...තනිකමට කොයිතරම් කවි සිතුවිලි ලියැවෙනවද...
    ලස්සනයි සහෝ.
    දිගටම ලියන්න...සුභ පතනවා ඔබට...!!!
    ස්තූතියි ඔබට
    මම පුළුවන් වෙලාවට කවි ලියන්නම් :)
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    සුදු නoගි වෙත.......

    2059771213_23918cbe97.jpg



    ජිවන ගමනෙ අපි දෙදෙනා
    හමු වු හැටි මට තාමත්
    මතකයි මගෙ සුදු නoගී
    ඉස්සර අපි වැල්
    ඉපනැල්ලෙ දුව
    පැන නටපු හැටි තාමත්
    මට මතකයි ඒ කාලය
    අාපහු ඒන්නෙ නැ
    මගෙ සුදු නoගි
    ඔබ දැන් දැඩි වී
    මාව මතක නැතිවී
    සාගරයෙන් ඒපිට ජීවත් වෙ
    මගෙ අාදර සුදු නoගි.......







    නටන්නට නොහැකිවුනත් වෙල් එපනැල්ලේ පෙර ලෙස
    මතකය ඇත මා ලග සු‍රැකිව....

    lassnai bro,tawa liyanna
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මම මේක දැක්කේ අදනේ :P
    ලස්සන පදවැලක් දිගටම අපිත් එක්ක ලියමු :)
    මෙක මගෙ 1st ඒක නෙමෙයි;)
    ස්තූතියි ඔබට ;)