හොම්බ දිග උන් තමයි. කැලෑ මීයො මන් හිතන්නෙ. උන් ගාව හෙන ගදයි. දවසක් එකෙක් බිම දුවද්දි මම කොස්සෙන් ගහල මැරුව. අපෙ ගෙදර පූසො නෑ බල්ලො දෙන්නෙක් ඉන්නෙ.බිමට ආවොත් න්ම උන් දෙන්න අල්ලනව. දැන් වෙලා තියෙන්නෙ බල්ලො නිදාගන්න ගියාම තමයි අරුන් පහලට බහින්නෙ



බෝවෙනව හිටු කියල. දැක්කොත් වෙඩි තමා දැන්

