අාධාර ගැනීමට පැමිණි අයට ඊශ්‍රායල් හමුදාවෙන් වෙඩි..104ක් මියයයි..

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    හොම්බ දිග උන් තමයි. කැලෑ මීයො මන් හිතන්නෙ. උන් ගාව හෙන ගදයි. දවසක් එකෙක් බිම දුවද්දි මම කොස්සෙන් ගහල මැරුව. අපෙ ගෙදර පූසො නෑ බල්ලො දෙන්නෙක් ඉන්නෙ.බිමට ආවොත් න්ම උන් දෙන්න අල්ලනව. දැන් වෙලා තියෙන්නෙ බල්ලො නිදාගන්න ගියාම තමයි අරුන් පහලට බහින්නෙ
    :yes::yes::yes:

    බෝවෙනව හිටු කියල. දැක්කොත් වෙඩි තමා දැන්
     
    • Love
    Reactions: Nidarshana_k

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    yudde illuwa yudde tamai hambenne :yes:
    Mara logicne ban unge rata allagaththama un sadda nathiwa inna oneda ? Yudde illuwa yudde illuwa kiyanne kohamda?

    1000265251.jpg

    Mara logicne ban unge rata allagaththama un sadda nathiwa inna oneda ? Yudde illuwa yudde illuwa kiyanne kohamda?

    1000265251.jpg

    No worries kohamath US ta Dan hikila thiyenne. When Ukraine kanawa. Mehen kana dawasth wadi athaka nemei. Unta denna sallith nha
    ------ Post added on Mar 1, 2024 at 12:23 PM
     
    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    අඩේ සිරාවටම දැන් උන්ට හිතෙනවා ඇති නේද ගොන් වැඩක් කලේ කියලා.උන්ට මිනී ටිකක් ඇරෙන්නේ ලැබුන දෙයක් නෑනේ..
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,144
    9,959
    113
    එක තැනක නෑ
    ඉස්සර කොටි, ටැමිල් සිවිලියන්ලා අස්සෙ ඉන්නකොට උන්ට ගහපු ඒව වලින් අනිව සිවිලයන්ලත් මැරුන. ඕකට තමයි ගොඩක් කේස් වෙලා තිබ්බෙත් සිවිලියන්ලා මැරුන කියල. කොටි නම් ගොඩක්ම කරේ ගොඩක් සිවිලියන්ස්ලගෙ අකමැත්තෙන්ම උන් අස්සට වෙලා ශීල්ඩ් එකක් විඩිහට යූස් කරපු එකයි.

    මෙතනදිත් එහෙම තමයි හැබැයි මෙතන නම් වෙනස තම්බි ටික කැමැත්තෙන්ම තමයි හමාස් කාරයොන්ට සපෝට් කරගෙන උන් එක්ක ඉන්නෙ. ඉතින් කන්න වෙනව.
     
    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    932
    1,343
    93
    Mara logicne ban unge rata allagaththama un sadda nathiwa inna oneda ? Yudde illuwa yudde illuwa kiyanne kohamda?

    View attachment 225560

    No worries kohamath US ta Dan hikila thiyenne. When Ukraine kanawa. Mehen kana dawasth wadi athaka nemei. Unta denna sallith nha
    ------ Post added on Mar 1, 2024 at 12:23 PM
    okata kalin kingdom of jerusalem thibbe :lol: