අාධාර ගැනීමට පැමිණි අයට ඊශ්‍රායල් හමුදාවෙන් වෙඩි..104ක් මියයයි..

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    The IDF says that as humanitarian aid was being delivered to the northern Gaza Strip, a “violent gathering” erupted surrounding the trucks, during which Palestinians looted the supplies.

    “During the incident, dozens of Gazans were injured as a result of pushing and trampling,” the IDF says, adding that the incident is under review.

    A military source says that following the incident, some of the crowd began to move toward Israeli forces in the area — who were tasked with coordinating the entry of the aid trucks to northern Gaza — in a way that “endangered” the troops.

    The source says troops opened fire, and that the second incident is also being investigated.


    https://www.timesofisrael.com/liveb...-gathering-during-gaza-city-aid-distribution/
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    Okunta hikawilama pala wesige puthala apita hukanna awa 2010 kaale. Unge ammage huththe Human Rights
    ඇමෙරිකන් උන්ගේ මතේ බන් ඉස්රයෙල් කියන්නේ උන්ගේ "ally " කෙනෙක් .ඒ නිසා මොනවා කලත් කමක් නෑ වගේ එකක් .උන්ගේ media වලින් ගානට ජනමතේ හදනවා .ඕකට ඉතින් අර hamasla මුලින්ම කරපු attack එක තමා පෙන්නන්නේ .උන්ගේ රටේ වෙලා තියෙන්නේ යුදෙව් එව්න් හැමතනම අල්ලන් ඉන්නේ .ඇත්ත කතාව උන්ට ඔය උන්ගේ රටයි ,europe රටවල් ටිකයි ,තව සුද්දෝ ඉන්න රටවල් කිපෙකුයි ඇර අනිත් රටවල් ඕනි උන්ගේ ඇදුම් මහගන්න,materials ගන්න අරවට මේවට තමා
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,341
    113
    ගෙදර සිවිලිමට උඩ මීයෙක් ඉන්නවා..උෟව මරන්න මී පාසානම් පැකට් ඵකක් ගෙනාවට තාම උෟව මරන්න හිත හදාගන්න බැරි වුනා.ඒකට මුං..ඒකත් මාරයි..බලනකොට අපේ හිත හොඳ වැඩියි.ඒකමයි කෙලවෙන්නෙත්.. අදම තියන්න ඕන ඕකාට මී පාසානම්..🤬
     

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    ගෙදර සිවිලිමට උඩ මීයෙක් ඉන්නවා..උෟව මරන්න මී පාසානම් පැකට් ඵකක් ගෙනාවට තාම උෟව මරන්න හිත හදාගන්න බැරි වුනා.ඒකට මුං..ඒකත් මාරයි..බලනකොට අපේ හිත හොඳ වැඩියි.ඒකමයි කෙලවෙන්නෙත්.. අදම තියන්න ඕන ඕකාට මී පාසානම්..
    download.jpeg

    මේකට පොල් කෑල්ලක් තියලා අල්ලලා ගිහින් දාපන් මචන්..
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Ubath hamas support hambayekda?? Hapooo

    ඵතකොට මේ ඔක්කොම මරල තියෙන්නේ හමාස් කාරයොද?අෑ මී නාම්බෝ?තිරිසන් ඊශ්‍රායල් කාරයොන්ට කඩේ යන කලවම් අමනයෝ..



    hamas karayo

    :lol:
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඵතකොට මේ ඔක්කොම මරල තියෙන්නේ හමාස් කාරයොද?අෑ මී නාම්බෝ?තිරිසන් ඊශ්‍රායල් කාරයොන්ට කඩේ යන කලවම් අමනයෝ..




    අල් ජසිරා :lol: හොරාගේ අම්මාගෙන් පේන අහපන් මීට හොදයි

    අනික
    News එකක් දාද්දී හරියට කියවලා හිටපං ඉස්සෙල්ලා පච නොවී :lol:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    අල් ජසිරා :lol: හොරාගේ අම්මාගෙන් පේන අහපන් මීට හොදයි

    අනික
    News එකක් දාද්දී හරියට කියවලා හිටපං ඉස්සෙල්ලා පච නොවී :lol:

    තෝ ඉතිං කලවමා නේ.හොරාගේ අම්මාගෙන් පේන අහපන්..ඉඳා...:lol:

    https://www.reuters.com/world/middle-east/pentagon-walks-back-austins-gaza-casualty-figures-2024-02-29/#:~:text=WASHINGTON, Feb 29 (Reuters),health ministry, not U.S. intelligence.

    https://thefrontierpost.com/israel-killed-25000-palestinian-women-children-since-october-pentagon/

    https://www.timesofisrael.com/penta...en-kids-killed-in-gaza-inflating-hamas-claim/
     
    Last edited: