ඉන්දියාවේ mcdonalds කරන උන්ට මෙහෙ පටන් ගන්න කිව්වනම් හරි. දැනටමත් pizzahut , tacobell කරන්නෙත් ඉන්දියාවේ කොම්පනියක්නේ. උන් කොලිටියට කරය් .
Ice cream nm ithin HIGHLAND thamai.
Hinaa wennepaa kawruth . Mn tharaha wenawa hode
Alerics, Imorich aluth set eka ehema try karala balapan machanIce cream nm ithin HIGHLAND thamai
Alerics aluth tika maru.Alerics, Imorich aluth set eka ehema try karala balapan machan
e http atha gahapu serama iwaraibrand aran winasa karanawa epa wennama.
odel iwarai
burger king iwarai
baskin robbin iwarai
Asiri iwarai
all lost ban. Ashoka run keruwe Mahinda dan iwarai
සිරිලක දේ සිරිසැප දේAlerics, Imorich aluth set eka ehema try karala balapan machan
ඵන ඵකක් නැද්ද බං?..මොනා වුනත් McDonald's ice cream ඵකට ගහන්න ice cream ඵකක් නෑ..spicy chicken burger ඵකත් මරු.උන්ගේ French Fries උනත් අමුතුම රසක් තියෙන්නේ.
.ලංකාවේ ධම්මිකලා වගේ ලොකු බිස්නස් කාරයෝ ඉන්නවා නේද..ඵයාලටවත් අායෙත් ගන්න බැරිද දන්නෑ ඕක..
![]()
![]()
Pissek ne bn. Lost wena business mu modaya wage gannawa da dannabrand aran winasa karanawa epa wennama.
odel iwarai
burger king iwarai
baskin robbin iwarai
Asiri iwarai
all lost ban. Ashoka run keruwe Mahinda dan iwarai
Gattama lost ban munge management eka hoda naha.Pissek ne bn. Lost wena business mu modaya wage gannawa da danna
Alerics aluth tika maru.
Specially Dark Chocolate eka
මැක්ඩොනල්ඩ් මගුල් නෙමේ මෙන්න මේක තමා පට්ටම අපරාදෙ.decathlon![]()
Burger King කියන්නෙ මල ජරාවක්නෙ බන් loss වෙන එක අහන්න දෙයක්ද. වේලිච්ච ජරාවල් දෙනව රු.2000+ අරන්.mc eka ashokage neme Aban . Burger King lost eke duwanne
ආසිරි suppliers ට payment දෙන්නේ නැහැ කියලා රෝහල් වලට බඩු දෙන්න කැමති නැහැ මේ දවස්වල.ආසිරි නම් ඉවර නෑ... එක හයිය අත්තක්... ලෙඩ්ඩු ඉන්නකන් එකට අවුලක් නෑ
මැක් කොහොමත් ඉවරයි.
outlet nam open karanwa hoo gala. Jaffna ekkut open kala. ane mandaමැක්ඩොනල්ඩ් මගුල් නෙමේ මෙන්න මේක තමා පට්ටම අපරාදෙ.
Burger King කියන්නෙ මල ජරාවක්නෙ බන් loss වෙන එක අහන්න දෙයක්ද. වේලිච්ච ජරාවල් දෙනව රු.2000+ අරන්.
කීල්ස් එකෙ රු.200 ට ඔම්ලට් බන් එකක් ගත්තත් ඔයිට වඩා රහයි.
Street Burger අල්ලනව ලංකාවෙ Burger market එක. අන්න burgers.
------ Post added on Mar 14, 2025 at 2:57 PM
කොලිටි බන් උන්ගෙ burgers.outlet nam open karanwa hoo gala. Jaffna ekkut open kala. ane manda
kala naha mchan Lankwata giyamaකොලිටි බන් උන්ගෙ burgers.
බර්ගර් කින් එකේ 1000 ට අඩුවෙන් තියෙන බර්ගර්ස් බලපන්කො බන් නිකන්ම පැටී එකයි තක්කාලි සෝස් ටිකයි විතරයි. චීස්, වෙජීස් මුකුත් නෑ. පාර අයිනෙ තියෙන කඩේකින් බන් එකක් ගත්තත් ලූණු කෑල්ලක් හරි දානව. කවුද බන් ඉතින් ඔය ජරාව කන්නෙ ඔච්චර ගණන් දීලා.