අායෙත් ලංකාවට McDonald's🍟

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,550
    17,582
    113
    Auckland
    කොලිටි බන් උන්ගෙ burgers.

    බර්ගර් කින් එකේ 1000 ට අඩුවෙන් තියෙන බර්ගර්ස් බලපන්කො බන් නිකන්ම පැටී එකයි තක්කාලි සෝස් ටිකයි විතරයි. චීස්, වෙජීස් මුකුත් නෑ. පාර අයිනෙ තියෙන කඩේකින් බන් එකක් ගත්තත් ලූණු කෑල්ලක් හරි දානව. කවුද බන් ඉතින් ඔය ජරාව කන්නෙ ඔච්චර ගණන් දීලා.

    Niga that’s the cheese burger or cheap one is creamy mayo burger

    I used to eat that shit when I was poor just $2

    Now I think around 5$ :lol:

    Eka eka huttawal wadak na whopper eka kapan

    Chicken burger nam kanna epa gu godawal

    Mama lankawata giya wele Burger King giya price ekata worth na. $ walin baluwath wadi seen ekak thiyenne

    Gourmet burger shop ekakata gihin kanawa mama e ganan walata

    Shaka bros kiyala seen ekak thiyanawa eka thama Elama
    Thawa ferg burger hodai lankawe nam e quality eka denna amarui hoda beef adu nisa
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,934
    113
    ලංකාවේ.. ලංකාවේ
    ආසිරි suppliers ට payment දෙන්නේ නැහැ කියලා රෝහල් වලට බඩු දෙන්න කැමති නැහැ මේ දවස්වල.
    ow ban.... 100% ......... Cash flow wena wada walata dagaththama oka wenawa.
    eth leddunta beth karanne majority cash, credit card and insuerance
    credit denne corporate poddakta.
    salli enawa eke awulak naa. payment delay karala wena wada.

    ලංකාවේ තිබුන McDonald's වැහුවද බන් :eek:
    අදද දන්නේ ඔබතුමා... මෙච්චර කල් කොහේ හිටියේ...
    ------ Post added on Mar 14, 2025 at 11:57 PM
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    brand aran winasa karanawa epa wennama.
    odel iwarai
    burger king iwarai
    baskin robbin iwarai
    Asiri iwarai
    all lost ban. Ashoka run keruwe Mahinda dan iwarai
    odel nan kohomath loss wela tibbe bn. kela wegena eddi otara wikunala maru una. aru gona wage gaththa
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    ow ban.... 100% ......... Cash flow wena wada walata dagaththama oka wenawa.
    eth leddunta beth karanne majority cash, credit card and insuerance
    credit denne corporate poddakta.
    salli enawa eke awulak naa. payment delay karala wena wada.


    අදද දන්නේ ඔබතුමා... මෙච්චර කල් කොහේ හිටියේ...
    ------ Post added on Mar 14, 2025 at 11:57 PM
    මම ලංකාවේ නෙවෙයි මිට්ටෝ ඉන්නේ. :eek:
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,681
    2,741
    113
    මට නම් ඔය කෝකටත් වඩා පට්ට ඒ කාලෙ තිබුන වෝල්ස් අයිස් ක්‍රීම්.

    bmain.jpg