ඔව් බං ඉතින්.
පැත්තෙන් ඉඳගෙන තල්ලුවක් දෙන, මේකෙ තියෙන මැජික් එක නැති කරල කැමති අය වැඩි දෙනෙක්ට එ්කට අවස්ථාව හදල දෙන්න මට පුළුවන් දේ කරන, අවසාන වශයෙන් අපේ රටේ ගෑනු ළමයින්ගෙ ලස්සන ලෝකයට ගෙනියන්න, එ් හරහා රටට වැඩිපුර විදේශ විනිමය ගේන්න මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්.
කියන්න කියලා හිටියෙ. එ්ත් මම කරපු නීතිමය පැහැදිලි කිරීමත් එක්ක එ් ගැන බයෙන් හිටපු හැමෝටම තිබුණ චකිතය නැති වුණා. කියන්න සතුටුයි අාශාවින්දිත් එයින් එක් කෙනෙක්. දැන් එයා අායෙත් වැඩ පටන් අරන්.
ඉතින් නම ප්‍රසිද්ධ කරලා මම වැඩර් වෙනවාට වඩා එයාගෙ අලුත් content ලෝකයට දායාද වෙන එක ගොඩක් වටිනවා. ඉතින් අායෙත් කවදාවත්ම මගෙන් නම් එ් තොරතුරු එළියට එන් නෑ.
එ්ත් කවදාම හරි දවසක අාශාවින්දිට තමන්ගෙ කැමැත්තෙන් මුහුණ පෙන්නන්න තරම් open සමාජයක් අපේ රටේ බිහි වේවා කියල ප්‍රාර්ථනාවක් තියෙනවා. එයා ඔය මහලොකු නළු නිළියො ගොඩ දෙනෙක්ට වඩා අපේ රටට වටිනාකමක් ගෙනත් දුන්නා. එ්කට බොක්කෙන්ම respect. ❤