ආසම එකනං ඒක නෙවෙයි.
ඊට වඩා හොඳ ඒව තියෙනවා
Milk chocolate ඔක්කොම ඵකයි..dark chocolate විතරයි ගුණ..
![]()
ඔය කිව්වට ඔක්කෙිම එකම නෙවෙයි.
රටින් රටට කොලිටිය වෙනස්.
ඉන්දියාවෙ, ලංකාවෙ තියෙන එකම නෙවෙයි මෙහේ තියෙන්නෙ.
මෙහේ තියෙන එ්වට වඩා හොඳ ඒව යුරෝප් වල තියෙනව කියන්නෙ @Emios
Fat store වෙනව sugar කෑවම.sini kawa kiyala aulk wennh glucose regulation process eka body eke hariyata wada karanwanm
sini tyen leda sinhlunt thamai prshne
කැන්ඩෝස් සුපර් ද?මෙලෝ රහක් නෑනෙ ඕකෙ පැණි රහ විතරයි. කෑල්ලකට දෙකකට වඩා කන්න බෑ අප්පිරියයි පැණි රහ හින්ද. ලංකාවෙ චොකලට් රහයි ඕකට වඩා.