අැතා යලිත් ලංකාවට දෙන නොදෙන තීරණය පසුවට..📛

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    2Mm2z9A.jpeg


    ‘සක්සුරින්’ නමින් තායිලන්තයේ දී හැදින්වූ ඇත් පැටවෙකු මීට වසර 22 කට පෙර ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබුණා. 2001 වසරේ දී මෙරටට පරිත්‍යාග කළ එම ඇත් පැටවා ‘මුතුරාජා’ ලෙස මෙරටේ දී යලි නම්කර අලුත්ගම කන්දේ විහාරයේ භාරකාරීත්වය යටතට පත්කර තිබෙනවා. එතැන් පටන් වසර 22කට ආසන්න කාලයක් ‘මුතුරාජා’ගේ භාරකාරත්වය දැරූ අලුත්ගම කන්දේ විහාර පරිශ්‍රයේ දී ඇතාට හිංසා සිදුවන් බව විටින් විට වාර්තා වුණා. ඒ සම්බන්ධව දේශීය මෙන්ම විදේශීය සත්ව ලෝලයින්ද ත අවධානය යොමුකර තිබුණා. දිගු කලක් පුරා සිදුවූ බලපෑම හේතුවෙන් ඊයේ (02) අලුයම ‘මුතු රාජා’ හෙවත් ‘සක්සුරින්’ යළිත් සිය උපන් බිම වූ තායිලන්තය වෙත රැගෙන ගියා. ඒ රුසියානු විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින්.

    ඇතා ගුවන් මගින් රැගෙන යාමට රුසියාවේ ඉලුෂියන් - 76 වර්ගයේ, ඇංජින් 04 කින් බල ගැන්වෙන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් පසුගිය 30 වැනිදා රාත්‍රී 11.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

    විශේෂයෙන් සකස් කරන ලද කූඩුවක බහා ‘මුතුරාජා’ ඊයේ අලුයම 03.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත ඉතා පරිස්සමෙන් රැගෙන යමාට පියවර ගෙන තිබූ අතර අලුයම 04.30 ට පමණ මෙම ඇතා ගුවන් යානය වෙත පැටවීම සිදු කර තිබෙනවා. රුසියානු Ilyushin - 76 ගුවන් යානය උදෑසන 07.40 ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ බැංකොක් නුවර ‘ෂියන්මායි’ ගුවන් තොටුපොළ බලා පිටත්ව ගියා.

    මෙම ගුවන් ගමන සදහා පැය 05 ක පමණ කාලයක් ගතව තිබෙනවා. ‘මුතුරාජා’ රැගත් ගුවන් යානය බැංකොක් වේලාවෙන් පස්වරු 2.00ට පමණ ‘ෂියන්මායි’ ගුවන් තොටුපළට ළඟා වී තිබු අතර, මුතු රාජා ගුවන් යානයෙන් ට්‍රේලර් ට්‍රක් රථයකට මාරු කිරීමට පැය 2කට ආසන්න කාලයක් ගත වී තිබූ බවයි වාර්තා වුණේ. තවත් පැය 2කට ආසන්න කාලයක ගමනකින් පසු 'මුතු රාජා' ලැම්පන්ග් හි අලින් උදෙසා වෙන් කර ඇති මධ්‍යස්ථානයක් වෙත ප්‍රවාහනය කළා.

    'මුතු රාජා' රැගත් ගුවන් යානය බැංකොක් ‘ෂියන්මායි’ වෙත ලඟාවීමෙන් පසු ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා තිබුණා. එහිදී මාධ්‍ය විමසා සිටියේ ප්‍රතිකාර වලින් පසු 29 හැවිරිදි ‘සක්සුරින්’ යළි ශ්‍රී ලංකාව වෙත රැගෙන යනවාද යන්නයි. ඊට පිළිතුරු දුන් තායිලන්ත ස්වභාවික සම්පත් හා පරිසර අමාත්‍යවරයා වන Varawut Silpa-archa පවසා තිබුණේ “අපි මුලින්ම මෙයාට වෛද්‍ය ප්‍රතිකාරයක් දෙන්න ඕන. ඒ නිසා ආපහු යවනවාද නැද්ද කියලා තාම පිළිතුරක් දෙන්න බැහැ. ඊට පස්සේ ඒ ගැන කතා කරමු” යනුවෙන්.


     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    උන්ට පිස්සුද බං කෝටි ගානක් වියදම් කරලා ගෙනිච්ච ඇතා දෙන්න..
    උන්ගේ රටේ ත් ඔය වගේ දළ පුට්ටුවෝ පට්ට අඩුයි..
    මුව අරන් ගියේ මුගෙන් පැටව් බෝ කරගන්න ..
    අනික මූව පෙන්නලා tourist ලා අද්ද ගන්නත් පුළුවන් ඔය ප්ලේස් එකට,..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    සතෙක්වත් සලකන්න දන්නේ නැති තනි සිංහල බෞද්ධයො 🤦‍♀️
    Ehema kiyanna epa oi, Harakta salakanne? Samahara wita unge naayo nisa wenna athi 🤭 🤭

    Habei kari wesige puthalata harak marana eka paw unata balu pataw, ballo paarata daana eka aulak ne, Un happila marena ekath aulak ne.
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Ehema kiyanna epa oi, Harakta salakanne? Samahara wita unge naayo nisa wenna athi 🤭 🤭

    Habei kari wesige puthalata harak marana eka paw unata balu pataw, ballo paarata daana eka aulak ne, Un happila marena ekath aulak ne.
    රනිල්ට පුළුවන් ඒක කරන්න. හරක් බල්ලෝ ඌරන්ට ඉන්න පුළුවන් රටක් හදන්න. එදාට බය නැතුව අපිට කොන්ද කෙළින් කරන් තායිලන්තෙ යන්න පුළුවන් වෙයි. 😄
     
    • Like
    Reactions: Xi Jinping and NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    රනිල්ට පුළුවන් ඒක කරන්න. හරක් බල්ලෝ ඌරන්ට ඉන්න පුළුවන් රටක් හදන්න. එදාට බය නැතුව අපිට කොන්ද කෙළින් කරන් තායිලන්තෙ යන්න පුළුවන් වෙයි. 😄
    Ponz raniltath be, sajiyatath be, mahindayatath be, lapayatath be. Eka kadanna kaatawath be.

    sarala example eka lankaawe haal price control karanne kauda? Dudley kaagahapu gaman hama ekama andawal yata ringanawa.

    Meeting wala sinha naada kalata reality ekey godak dewal karanna amarui. Unta kelawenawa kiyala terichcha gaman un government eka unstable karanwa.
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    මේක කරපු ගණ තට්ටයයි උගේ හෙන්චයි ඇත්ගොව්වයි දැන් කොහෙද ඉන්නේ මැදමුලනේද
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    උන්ට පිස්සුද බං කෝටි ගානක් වියදම් කරලා ගෙනිච්ච ඇතා දෙන්න..
    උන්ගේ රටේ ත් ඔය වගේ දළ පුට්ටුවෝ පට්ට අඩුයි..
    මුව අරන් ගියේ මුගෙන් පැටව් බෝ කරගන්න ..
    අනික මූව පෙන්නලා tourist ලා අද්ද ගන්නත් පුළුවන් ඔය ප්ලේස් එකට,..
    apee ponna ganayonta nodi zoo ekema tibbanm honda gaanak hoyaganna tibba tourism walin. pakee pereharawal walata ali attu boruwata use karnwa patta wada deela melo rahak na
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,258
    17,205
    113
    උෟට වධ දීල තියෙන්නේ පෙරහැරේ යන්න පුරුදු කරන්නද?
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,575
    8,821
    113
    උෟට වධ දීල තියෙන්නේ පෙරහැරේ යන්න පුරුදු කරන්නද?
    මේකේ කියන විදිහටනම් ලොරි ඩ්‍රයිවර් කෙනෙක්ට තම අලියව බලාගන්න දීල තියෙන්නේ කන්දේ විහාරේ සෙට් එක.
     
    • Like
    Reactions: SLK_sri

    Similar threads