අැමරිකන් පොලිස් කාරයෝ තාම හැදිල නෑ😠😠😠..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර


    BREAKING: Two police officers in Buffalo, New York, have been immediately suspended without pay after video shows them shoving 75-year-old man to the ground. The man is said to be in serious condition.
     
    • Sad
    Reactions: aneasarayana

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    e manussaya black unanam american karayinge gewal wala thiyan hitapu AR tika aran awilla policiya samula gathanaya karanawa

    White උන්ටත් මෙහෙම කරන ඵකේ බ්ලැක් උන්ට කරන හරිය හිතා ගන්න පුළුවන්.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අපිට නම් ගාණක්වත් නෑ.... අර ඇඹිලිපිටියේ කොල්ලව උඩින් තල්ලු කරපු වෙලාවෙ නම් වැදුන.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    තට්ටයා තමන්ගේ තාම දැන ගන්න එපෑ....

    මම එක පාරක් ආමි සෙට් එකකින් ගේම ඉල්ලලා රෝඩ් බ්ලොක් එකක්දී කන්න ඔන්න මෙන්න තියලා ආවේ. මට උන්ගේ ඉවසීමේ සීමාව ගැන පුදුමයි. උන් දුන්න wrong talk එකකට උත්තර දෙන්න ගිහින් තමයි බැන ගන්න පටන් ගත්තේ....

    Example