ගෙවල් දාස් ගණන් අළු වෙලා උන් breaking news දානවා තෝ මෙතන ඔක්කොම දන්නවා වගේ කියනවා උන්ගෙ රට ලොකු නිසා ඒක උන්ට ගාණක් නැහැලු.අනේ උඹ වගේ ගොන් හරකෙක්.![]()
අනේ බන් උන්ගේ හැමදාම news ටිකක් බලපං, එක්කෝ කුනාටුවක් , ගංවතුරක්, නැත්නම් හිම කුනාටු, ළැව් ගිනි. මම කිව්වේ උන්ට රටක් විදියට ඕවා සාමාන්‍ය දේවල් උබ මෙහෙ ඉදන් usa ලංකාවේ ගානට හිතුවට
උබ ඔය විදියට හිතන් හිටපන්.


නිකන් අහපන් නිව්යෝක් වගේ ඉන්න එකෙක් උබ දන්නවනම් කොහොමද ලැව් ගින්න කියලා. සමහර විට උබ කියනකන් උන් දන්නේ නැතුව ඇති. තෝ මේ tv එක දාගෙන magic වගේ බැලුවට අපිට ඉදන් පකිස්තනෙට වඩා දුරයි උන්ට ඔය ලැව් ගින්න. ඒකයි කිව්වේ උන්ගේ රටේ හැටියට ඔකේ ඉන්න අනිත් උන්ට ඕවා එච්චර ගානක් නෑ කියලා. උදේ පාන්දර breaking news එකක් දැකල දුපතක ඉදන් නලියනවා "ඇමරිකාව ඉවරයි" කියලා..
හැම අවුරුද්දේම බිල්ඩින් 10 000ක් - 20 000ක් විතර පිච්චෙනවා උන්ගේ stats වලට අනුව. අවුරුද්දට කැලිෆෝනියා වල ලැව්ගිනි 7000ක් විතර වෙනවලු ඔය සීසන් එකට. ඉතින් ඉදල ඉදල ඕක දිහා බලන උබට magic උනාට හැම අවුරුද්දෙම වෙන දේ උන්ට magic නෑ ..
Last edited: