අැමරිකාවේ උන් චීනේ ඵනවා ඵක දිගට..🤔

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,204
    17,157
    113
    ඊලෝන් මස්ක් අාවා බිල් ගේට්ස් ගිය සතියේ අාවා දැන් ඒ පාර තව ඵකෙක්..අපි මෙහෙන් බලන් ඉන්නව උන් තායිවානේ නිසා යුද්ධ කරනකන්.මේකේ ත්‍රෙඩ් ගියේ ඔන්න ගහනවා මෙන්න ගහනවා කියලා.මුන් දෙගොල්ලොන්ටම උන් උන් නැතුව බැරි සීන් ඵකක් වගේ තියෙන්නේ..😳

     
    • Like
    • Wow
    Reactions: B.Chat and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,077
    198,544
    113
    Colombo, Sri Lanka
    දෙගොල්ලොම කපටි කමට හීන් නූල් අදිනවා ඇති. හැමෝම දන්නවා දැන් ආර්ථික යුද්දේ තමයි ලොකුම දේ කියලා මුහුණට මුහුණ හැප්පෙනවට වැඩිය
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,204
    17,157
    113
    දෙගොල්ලොම කපටි කමට හීන් නූල් අදිනවා ඇති. හැමෝම දන්නවා දැන් ආර්ථික යුද්දේ තමයි ලොකුම දේ කියලා මුහුණට මුහුණ හැප්පෙනවට වැඩිය

    මේකේ ගිය ත්‍රෙඩ් දැකල මම හිතුවෙම මුනුත් යුද්ධයකට යයි කියලා.😁
     
    • Haha
    Reactions: B.Chat and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,077
    198,544
    113
    Colombo, Sri Lanka
    මේකේ ගිය ත්‍රෙඩ් දැකල මම හිතුවෙම මුනුත් යුද්ධයකට යයි කියලා.😁
    අපි මේකේ කී බෝඩ් වලින් යුද්ද කරනවා හෝ ගාලා. අරුන්ට ගානක් වත් නැහැ :p
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    දෙගොල්ලොම කපටි කමට හීන් නූල් අදිනවා ඇති. හැමෝම දන්නවා දැන් ආර්ථික යුද්දේ තමයි ලොකුම දේ කියලා මුහුණට මුහුණ හැප්පෙනවට වැඩිය
    රසියන් උන්නන් එහෙම නෑ.. ලෙසටම කෙල ගන්නව ෆේස් ටු ෆේස් 😂
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩෝ මට නිකමට හිතෙනවා මෙහෙම දෙයක්!
    ඇමරිකාවයි, චීනය-ජපානය-කොරියාව කියන රටවල් තුනයි එකතු වුණා නම් මරු!
    අනික් අතට රුසියාවයි, මුළු යුරෝපයමයි (UK එක්ක) එකතු වුණාමත් මරු!
    එතකොට ඔය යූනියන් දෙක ඇතුළේ ඒ ඒ රටවල් එකිනෙකට complimentary විදිහට තියෙනවා.
    උදාහරණයක් හැටියට ඇමරිකාවේ space research ජපානේ robotics එක්ක එකතු වීම.
    තව රුසියාවේ භූමියත් එක්ක යුරෝපයේ දියුණු තාක්ෂණය එකතු වීම.
    ඔය විදිහට superpowers දෙකක් හැදුණොත් balance of power හැදෙනවා,
    දැන් වගේ වෙන්නෙ නැතුව!
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    ඕවා business decision නේ. දේශපාලනය තමයි රටවල් යුද්ධයකට යනවා නම් ඇදන් යන්නේ. යුද්ධයකට ගියොත් business වලට කරන්න දෙයක් නෑ පාඩු පිට පාඩු තමයි. Weapons වගේ ඒවා හදන company හැර යුද්ධෙට කෙලින්ම connect නැත Tech company එහෙම යුද්දෙකට කොහොමත් කැමති වෙයි කියලා හිතන්න අමාරුයි.

    කොහොමත් ඇත්ත කතාව USA , China එක්කෙනාට එක්කෙනා depend වෙනවා. China නැති වුණොත් USA විකල්පය විධියට India බොහෝ දුරට ගනී.