අැමරිකාවේ WWE wrestler/HOLLYWOOD actor John Cena චීනයෙන් සමාව ඉල්ලයි!

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    7,753
    7,171
    113
    日本
    US wrestler-actor issues social media apology for what he describes as his "mistake" and professes his "love and respect'' for China and the Chinese people.

    US wrestler and actor John Cena has apologised to Chinese netizens for referring to Taiwan as a country during promotional interviews for his upcoming film “Fast and Furious 9.”

    In a video posted on Chinese social media Weibo on Tuesday, Cena said he had made a “mistake” in one promotional interview.

    In early May, Cena had said in an interview that aired on Taiwanese network TVBS that Taiwan would be the “first country” to watch the film.


    “I must say, this is very, very, very, very, very, very important, I love and respect China and Chinese people,” the actor said in Mandarin. “I am very very sorry for my mistake. You must understand, I really love and respect China and Chinese people.”

    “I did a lot of interviews. In one interview, I made a mistake. Everyone asked me if I could speak in Chinese,” he said, adding that the film team gave him “lots of information.”

     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    2,580
    1,261
    113
    ඕක සමාව ගත්තේ නැත්තම්, උගේ අලුත් Fast & the furious මුවි එක චීනේ මාර්කටින් කරලා ඉවරයි. ස්ටූඩියෝ එකෙන් කියන්ඩ ඇති වහාම සමාව ඉල්ලපන් කියලා. 😂

    දැන් කාලෙක ඉඳන් හොලිවුඩ් එක යැපෙන්නෙත් චීන මාර්කට් එකෙන් තමයි. විශේෂයෙන් ඩිස්නි.

    For context
    "Cena’s apology comes after a series of American companies and sports leagues have attempted to tone down criticism of China. Disney-owned studio Searchlight reportedly pressured the Filmmaker magazine to remove a quote from a profile of director Chloé Zhao, because the quote was critical of China’s authoritarian practices.

    China does not recognize Taiwan as an independent country, and tensions between the two nations have increased in recent years as China has built islands in the South and East China Seas to expand its naval capabilities. China has continued to increase military and economic pressure on Taiwan during this time."

    https://www.nationalreview.com/news...er-calling-taiwan-a-country-in-interview/amp/
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    5,256
    7,912
    113
    මහරගම
    ලොකුම Market එක කියලා කියනවා Films වල
    ඔව් බං..අැමරිකාව චීනෙ ඵක්ක ගේම වුනාට චීනෙ නැතුව මුකුත්ම කරගන්න බැරි සීන් ඵකක් දැන් අැමරිකාවටත් වෙලා තියෙන්නෙ..දැක්කනෙ චීනෙ OSCAR ban කරපු නිසා දැනට අඩුවෙන්ම බලපු OSCAR award ඵක මේ පාර ඵක වුන හැටි..
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,228
    712
    113
    කෙනෙක් ඇයි "ස" චීනෝතමයන්ට විතරක් ගහන්න එවන ඉංජෙක්සන් බාර ගන්න ගියේ කියන පස්නෙ මතුකලානේ, පේනවනේ එක වචනේ උනත් හදනව මකරා කිව්වොත් ඇමරිකාවේ ඉන්න සීනාත්, අපි මොක්කුද.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    19,993
    3,562
    113
    Forest
    WTF Taiwan is an independant country. Why would someone apologize for recognising that?
    Is China a big baby with a detonator in hand?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,378
    9,728
    113
    Gotham City
    WTF Taiwan is an independant country. Why would someone apologize for recognising that?
    Is China a big baby with a detonator in hand?
    ටොම් කෲස් ගෙ අළුත් ටොප් ගන් ෆිල්ම් එකෙ ඌ අඳින ජැකට් එකෙ තායිවානෙ ,ජපානෙ කොඩි දෙක් තිබිලා ඒකත් අයින් කරාළු

    හිතාගනින් චීනෙ පවර් එක.
    මොකද චීනෙ ෆිල්ම් එකක් පෙන්වන්න නම් ඒ වගෙ පොඩි දෙයක්වත්
    තියෙන්න බැහැ .

    සල්ලි වෙනුවෙන් හොලිවුඩ් පදිරි චීනෙට .
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    19,993
    3,562
    113
    Forest
    ටොම් කෲස් ගෙ අළුත් ටොප් ගන් ෆිල්ම් එකෙ ඌ අඳින ජැකට් එකෙ තායිවානෙ ,ජපානෙ කොඩි දෙක් තිබිලා ඒකත් අයින් කරාළු

    හිතාගනින් චීනෙ පවර් එක.
    මොකද චීනෙ ෆිල්ම් එකක් පෙන්වන්න නම් ඒ වගෙ පොඩි දෙයක්වත්
    තියෙන්න බැහැ .

    සල්ලි වෙනුවෙන් හොලිවුඩ් පදිරි චීනෙට .
    MCU eken devil, religious scenes ayin kara china market eka hinda. Mun dan movies hadanne china walata :P Lagadi aapu ledak oka. Hoda wena paatak na. Pissu yakku.