අැමරිකාවේ WWE wrestler/HOLLYWOOD actor John Cena චීනයෙන් සමාව ඉල්ලයි!

earthling

Well-known member
  • Jun 15, 2006
    2,186
    771
    113
    ඔව් බං..අැමරිකාව චීනෙ ඵක්ක ගේම වුනාට චීනෙ නැතුව මුකුත්ම කරගන්න බැරි සීන් ඵකක් දැන් අැමරිකාවටත් වෙලා තියෙන්නෙ..දැක්කනෙ චීනෙ OSCAR ban කරපු නිසා දැනට අඩුවෙන්ම බලපු OSCAR award ඵක මේ පාර ඵක වුන හැටි..
    ඒකට චීනෙට වඩා ඇමෙරිකාවෙම මිනිස්සු වර්ජනය කරා. මොකෝ මේ පාර ඔස්කාර් එක පට්ට වෝක් ජරාවක්
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,124
    520
    113
    අපි පොන්න කමට රටක් විදියට කියන කියන අතට නැවුනට යන්තං හරි පුලුවන් කමක් තියනව නං පෙනේ කරල පෙන්නල තමන්ත ඕන දේ කරගන්නව, Encyclopaedia Britannica එක එක වෙනස් කෙරෙව්වා උඩහ ඉන්න අපේ හරක් හුජ්ජ බොන අයියා, කාෂ්මීර් වෙනම් රටක් විදියට තිබුනා කියල.

    "power of the size of the market"