කිසිම safety යක් නැති රටක්, දැන් මේ කීවෙනි ඵකාද..රැප් කියන උන් පෙන්නන්න බැරිද කොහෙද..
ඇමරිකාවේ ප්‍රසිද්ධ රැප් ගායකයෙක් වන ‘ටේක්ඕෆ්’ වෙඩි පහරකට ලක්ව ජීවිතක්ෂයට පත්වූ පුවතක් ඊයේ විදෙස් මාධ්‍ය වාර්තා කළා.
හුස්ටන් හීදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර, ටේක්ඕෆ්ට වෙඩි තබන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට විදෙස් මාධ්‍ය ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.
ටේක්ඕෆ්ගේ ඝාතකයා ගිනි අවියක් ද අතැතිව ඔහු රැඳී සිටි ස්ථානයට අසන්නයේ ම රැඳී සිටින අයුරු එහි දැක්වෙනවා.
වෙඩි තැබීමෙන් 28 වැනි වියේ පසු වූ ටේක්ඕෆ් හිස හෝ බෙල්ල ප්‍රදේශ දරුණු ලෙස තුවාල වී තිබූ බවයි වාර්තා වුණේ..

ubala ada internet use karanne unge freedom eka hinda thami. eh daws valama firearm and freedom of speech ban karala thibboth ubalata ada internet uth na mehema comment karanna.
oya ipadena samahara unta pina na gamak gahaganna oya ratedi