අැමරිකාව ලංකාවට හපන් නේ බං..

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,296
    17,331
    113
    කිසිම safety යක් නැති රටක්, දැන් මේ කීවෙනි ඵකාද..රැප් කියන උන් පෙන්නන්න බැරිද කොහෙද..😐

    Shoot-696x365.webp

    ඇමරිකාවේ ප්‍රසිද්ධ රැප් ගායකයෙක් වන ‘ටේක්ඕෆ්’ වෙඩි පහරකට ලක්ව ජීවිතක්ෂයට පත්වූ පුවතක් ඊයේ විදෙස් මාධ්‍ය වාර්තා කළා.

    හුස්ටන් හීදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර, ටේක්ඕෆ්ට වෙඩි තබන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට විදෙස් මාධ්‍ය ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.
    ටේක්ඕෆ්ගේ ඝාතකයා ගිනි අවියක් ද අතැතිව ඔහු රැඳී සිටි ස්ථානයට අසන්නයේ ම රැඳී සිටින අයුරු එහි දැක්වෙනවා.

    වෙඩි තැබීමෙන් 28 වැනි වියේ පසු වූ ටේක්ඕෆ් හිස හෝ බෙල්ල ප්‍රදේශ දරුණු ලෙස තුවාල වී තිබූ බවයි වාර්තා වුණේ..

    • Haha
    Reactions: Cypress and vito

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    :lol: ubala ada internet use karanne unge freedom eka hinda thami. eh daws valama firearm and freedom of speech ban karala thibboth ubalata ada internet uth na mehema comment karanna.

    minissu nam merenava thami ehema kiyala lankave vage firearm ban karanna unta pissuwak na. lankave army and police and VIP ballanta vitharai ova use karanna puluwan ammage hukana law meva. meka gena katha karapan. koheda ban meh freedom thiyenna
     
    හරි ඉතිං මෙතන මම අැමරිකාවට යුධ ප්‍රකාශ කරේ නෑ මම කිව්වෙ අනිත් රටවල වගේම තමා කියලා..සිංදු කියන ඵකෙක්ටවත් නිදහසේ ජීවත් වෙන්න බැරි රටක්😒.උන් ඉන්ටර්නෙට් දුන්නට අපි සල්ලි දීලනේ ගන්නේ..උන් ඉන්ටර්නෙට් දුන්න කියල අපි උන්ට වැඳන් ඉන්න ඕනද?😒
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    මේ පොන්නයා නම් මරපු එකමයි හොද. අනිත් මිගොස් පොන්නප්පුලා දෙන්නත් මරන්න තිබ්බේ.
    මම්බල් රැප් ගෙනල්ල ඉන්ඩස්ට්‍රියම ගූ ගොඩක් කරා.
    රේන් ඩ්‍රොප් ඩ්‍රොප් ටොප් - ස්මොකින් ඔන් කුක් ඉන් ද හොට්බොක්ස්
    ඊව් වේස පොන්නයෙක් මැරුණ එකම හොදයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,925
    113
    උන්ගෙ රටේ තියෙන තාක්ශනික දියුනුව නිසයි ඔහොම හරි කන්ට්‍රොල් එකේ තියන් ඉන්නෙ. අපේ රටේ අවසර දුන්නොත් මුල් සතියෙ මිනිස්සු ගොඩක් වෙඩි කනවා.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    :lol: ubala ada internet use karanne unge freedom eka hinda thami. eh daws valama firearm and freedom of speech ban karala thibboth ubalata ada internet uth na mehema comment karanna.

    minissu nam merenava thami ehema kiyala lankave vage firearm ban karanna unta pissuwak na. lankave army and police and VIP ballanta vitharai ova use karanna puluwan ammage hukana law meva. meka gena katha karapan. koheda ban meh freedom thiyenna
    Ah utto ekada Edward Snowden ta ratin paninna une? Hutte freedom of speech
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    හරි ඉතිං මෙතන මම අැමරිකාවට යුධ ප්‍රකාශ කරේ නෑ මම කිව්වෙ අනිත් රටවල වගේම තමා කියලා..සිංදු කියන ඵකෙක්ටවත් නිදහසේ ජීවත් වෙන්න බැරි රටක්😒.උන් ඉන්ටර්නෙට් දුන්නට අපි සල්ලි දීලනේ ගන්නේ..උන් ඉන්ටර්නෙට් දුන්න කියල අපි උන්ට වැඳන් ඉන්න ඕනද?😒
    salli dila ganne internet Legal hinda na ban. 1990 valama republican un oka ban karanna heduwa :lol:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    owalin USA gana full judge karala wadak na bung. owa ohoma thama oya country ekee

    Loke wadima modayoo hinganno inna rata ne oka. pisso wage maragannawa samahara area wala, owa normal deyak issara idan ma

    a unata meter ekake thiyana diyunu try karana ekake ta USA kiyanne pattama ratak bung.

    oya awulake nathi honda areas ona tharam thiyanawaaa jeewath wenna :yes: oya ipadena samahara unta pina na gamak gahaganna oya ratedi

    oya Nigga lage hoods wala wena violence thiyana area walata ape un jeewath wenna unath yanne na ne.

    tikake shape ewalata thama godak un yanneth Asian un :rolleyes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,337
    113
    34
    Kalutara
    මෙව්වට බයේ හරි කමක් නෑ ලංකාවේ සිඟිති පාතාලේ සිංහල රැප් කරන උන් රැප් කන එක නැවත්තුවොත් ඇති.
     
    • Like
    Reactions: Cypress and nethumm

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    මේ පොන්නයා නම් මරපු එකමයි හොද. අනිත් මිගොස් පොන්නප්පුලා දෙන්නත් මරන්න තිබ්බේ.
    මම්බල් රැප් ගෙනල්ල ඉන්ඩස්ට්‍රියම ගූ ගොඩක් කරා.
    රේන් ඩ්‍රොප් ඩ්‍රොප් ටොප් - ස්මොකින් ඔන් කුක් ඉන් ද හොට්බොක්ස්
    ඊව් වේස පොන්නයෙක් මැරුණ එකම හොදයි
    Palayan hutto puka nodi naki kariya Lyrical huttawal aha aha inna hodai topi wage naki kabbonta Anika ponnayo migos la giye mumble walata wada melodic scene ekakata umba nam eminem , logic wge unge ahala ate gahana naki kariyrk wge