අැයි මෙ රටේ?

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අැයි මෙ රටේ ජාතික උත්සව වලදී භාෂා 3න්ම එකම දේ කියලා රටේ නායකයන්ග‍ෙ වටිනා කාලය කන්න‍ෙ(හරි හරි උන් කරන වැඩක් නෑ තමයි ඒ උනාට වැඩක් කරන එකෙක් හරි ඇතිනෙ ) දැන් තාක්ෂණය කොච්චර දියුණු ද?මම කියන්නේ නෑ සිංහලම වෙන්න ඕන කියලා හැබැයි මොකක් හරි එකක් අවස්ථාවට ගැලපෙන විදියට.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔක තමා නිදහස. මේ රට අච්චාරුවක් කරන එකලු නිදහස. සර්ව ආගම්. සර්ව ජාතින්. මල්ටි කල්චරල්. මේකලු නිදහස.
     
    • Like
    Reactions: Mewan_Rose

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඔක තමා නිදහස. මේ රට අච්චාරුවක් කරන එකලු නිදහස. සර්ව ආගම්. සර්ව ජාතින්. මල්ටි කල්චරල්. මේකලු නිදහස.

    :angry::angry::angry:

    oka thama atta mchn, dukai sinhala rata gana....api vunath puluwan vidiyata ape jathiyata agamata deyak karanna one....

    mama nam kiyanne api dan jathiwadi vennama one...nattam apita thawa avurudu 10 vitara muslim president kenek inne.
    ....
     
    • Like
    Reactions: Mewan_Rose

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔක තමා නිදහස. මේ රට අච්චාරුවක් කරන එකලු නිදහස. සර්ව ආගම්. සර්ව ජාතින්. මල්ටි කල්චරල්. මේකලු නිදහස.

    ඕක කෘතීම සන්හිදියාව නියම ජාති වාදය,ජාතික ගීය දෙමළෙන් කියන ඒකෙන් වෙන්නේ තවත් බෙදීමක් නෙමෙයිද සිංහල අයට විතරයි සර්ව ආගම්. සර්ව ජාතින්.
    chandrika මංගල වගේ උන් ඇත්තටම සිංහල අයත් එක්ක මෙච්චර තරහා ඇයි
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    pana ada ada hitiyath muslim , demala minihekta vatura ugurak denne na mamanam...ape sinhala unge tiyena hita hoda kama nisa thama sinhalaunta kela vela tiyenne.....

    danwath hadiyan, balapan demala support karanne demalekta vitarai...thambiyath ehemai, ai sinhalu vitarak ponnayo vage sarva agamika, sarva jathika venne ?

    balapan eka demala,thambi politican kenek sinhala minihek ge eka prashnayak venuwen katha karala tiyenawada ? nane ??? ai a ? un pattama jathiwadi bn...danwath sinhalu hadiyan, jathiwadi veyan...

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොනවත් නෑ ඉංග්‍රීසියෙන් කියල දැම්ම නං. කාටවත් කරදරයක් නෑ වැඩිහරියකට තේරෙන්නෙත් නෑ නෙ. :D
     
    • Like
    Reactions: Mewan_Rose

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113

    ඕක කෘතීම සන්හිදියාව නියම ජාති වාදය,ජාතික ගීය දෙමළෙන් කියන ඒකෙන් වෙන්නේ තවත් බෙදීමක් නෙමෙයිද සිංහල අයට විතරයි සර්ව ආගම්. සර්ව ජාතින්.
    chandrika මංගල වගේ උන් ඇත්තටම සිංහල අයත් එක්ක මෙච්චර තරහා ඇයි

    mchn chandrika kiyanne demala paramparavakin ena un...nila perumal paramparawa...eki sinhalu ekka sahenna vairai..

    menna sinhalunta vaira karana namata sinhalu kipadenek;

    1. Ponil
    2. chandrika vesi
    3. MY3
    4. mangala
    5. Rajitha
    6. Rajithage putha
    7. Kili Maharaja (sirasa)
    8. UNP bahutara politicians la
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මොනවත් නෑ ඉංග්‍රීසියෙන් කියල දැම්ම නං. කාටවත් කරදරයක් නෑ වැඩිහරියකට තේරෙන්නෙත් නෑ නෙ. :D

    :baffled:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඉස්සරහට හැමදේම හින්දි වලින් තමයි කරගන්න වෙන්නෙ එතකොට ඔය ගැටලු නෑ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    mchn chandrika kiyanne demala paramparavakin ena un...nila perumal paramparawa...eki sinhalu ekka sahenna vairai..

    menna sinhalunta vaira karana namata sinhalu kipadenek;

    1. Ponil
    2. chandrika vesi
    3. MY3
    4. mangala
    5. Rajitha
    6. Rajithage putha
    7. Kili Maharaja (sirasa)
    8. UNP bahutara politicians la
    :angry: mun wage un hama kalema ape rate hitiya oya ungen pawathen un
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මොනවත් නෑ ඉංග්‍රීසියෙන් කියල දැම්ම නං. කාටවත් කරදරයක් නෑ වැඩිහරියකට තේරෙන්නෙත් නෑ නෙ. :D
    ඔව් ලොක්කට තේරෙන්නේත් නෑ නෙ
     
    • Like
    Reactions: LazyLizard

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    mchn chandrika kiyanne demala paramparavakin ena un...nila perumal paramparawa...eki sinhalu ekka sahenna vairai..

    menna sinhalunta vaira karana namata sinhalu kipadenek;

    1. Ponil
    2. chandrika vesi
    3. MY3
    4. mangala
    5. Rajitha
    6. Rajithage putha
    7. Kili Maharaja (sirasa)
    8. UNP bahutara politicians la
    ඔය වගේ අයට ඡන්දෙ දෙන මිනිස්සුත් ඉන්නවන‍ෙ.අප‍ෙ අය තමන්ග‍ෙ අම්මා තාත්තා මැරැවත් අප‍ෙ පක්ෂ‍ෙ නම් උට ඡන්දෙ දෙන ජාතියේ මිනිස්සු තමයි බහුතරයක්.