වාහන වමෙන් පදින්න (Right Hand Drive) හේතුවක් තියෙනවා. අතීත බ්‍රිතාන්‍යය සහ යුරෝපයේ මිනිස්සු අශ්වයා පිට ගිය කාලේ හැමවෙලේම පාරේ වම්පැත්තෙන් තමයි අශ්වයා පැද්දේ. ඊට හේතුව අනිත් පැත්තෙන් සතුරෙක් ආවොත් කඩු පහර දීම පිණිස තම දකුණු ඇත හැමවෙලේම නිදහස් ව තිබීමයි.
නැපෝලියන් ප්‍රංශය ආක්‍රමණය කල පසු නියෝගයක් ගෙනාවා සියලුම අශ්වාරෝහකයින් සහ අශ්ව කරත්ත පාරේ දකුණු පසින් (එහෙම නැත්තම් Left Hand Drive) පැත්තෙන් ගමන කල යුතුයි කියා. එකට හේතු දෙකක් තුබුණා. එකක් තමයි නැපෝලියන් වමත් කාරයෙකු වීමත් ඔහුට එංගලන්තය කෙරෙහි තිබු පිළිකුලත් නිසා.
බ්‍රිතාන්‍යය දූපතක් වූ නිසාත් ප්‍රංශය යුරෝපා මහද්වීපයට ගොඩබිමින් අයත් වූ නිසාත් මුළු යුරෝපයම පාහේ ප්‍රංශ ක්‍රමයට අනුගත වුනා. ඇමරිකානුවන් ද බ්‍රිතාන්‍යයන්ට තිබු පිළිකුල නිසා ඔවුනුත් ප්‍රංශ ක්‍රමයට අනුගත වුනා. කොටින්ම
ඇමරිකාවේ සහ යුරෝපයේ මෝටර් රථ දකුණු පැත්තෙන් පදීමටත් බ්‍රිතාන්‍යය සහ එහි යටත් විජිත වූ රටවල් වල මෝටර් රථ පාරේ වම් පැත්තෙන් පැදීමටත් හේතුව එයයි.

![]()
![]()
![]()
සුද්දගේ පාලනේ යටතේ තිබුන සහ තියෙන ගොඩක් රටවල පාවිච්චි කරන්නේ RHD වාහන.. එහෙමත් නැත්තන් ඒකටම තමා කියන්නේ Left Hand Traffic (LHT) ක්‍රමය කියලත්..
Afghanistan ඇරුනම අනිත් හැම South Asian රටක්ම RHD එහෙමත් නැත්තන් LHT
ඒ ඇරුනම Australia, New Zealand, Japan, UK, Ireland, Singapore, Indonesia, Thailand වගේ රටවලුත් පාවිච්චි කරන්නේ RHD වාහන..
RHD,LHD අතරේ ලොකු වාසි අවාසි නෑ... හැබැයි පොඩි පොඩි වාසි අවාසි තියෙනවා..
1. RHD වාහන වල Gear Lever එක වම් අතින් පාවිච්චි කරන්න පුළුවන් විදියට හදන නිසා ගියර් මාරු කරන අතරේදී දකුණු අතින් Steering Wheel එක අල්ලගන්න පුළුවන්.. ලෝක ජනගහනයෙන් බහුතරය දකුණත් නිසා Rough පාරවල් වලදී දකුණින් Steering Wheel එක හසුරුවන එක පහසුයි.. ඒක RHD වල එක වාසියක් කියන්න පුළුවන්.. හැබැයි කාලයක් LHD පදිනකොට ඕකේ වෙනසක් නැතුව යනවා.
2. RHD වාහන වල තියෙන එක අවාසියක් විදියට දක්වන්න පුළුවන් Side Impact එකකදී දකුණු කකුලට වෙන්න පුළුවන් හානිය වැඩිවීම. LHD වේවා RHD බහුතරක් වාහන් පාවිච්චි කරන්නේ Clutch, Brake, Throttle Layout එක. දකුණු කකුලට හානියක් උනොත් Brake සහ Throttle දෙකම පාවිච්චි කරන්න බැරිව යනවා. LHD වාහනයක Side Impact එකක් එකකදී වැඩිම හානියක් වෙන්නේ වම් කකුලට.. හැබැයි අනතුරකට පස්සේ එහෙම හානියක් ඇතුව උනත් කිසිම ගැටළුවක් නැතුව Automatic LHD වාහනයක් පැදවීමේ අවස්ථාව ලැබෙනවා LHD වහනයකදී.. ඒක LHD වල එක වාසියක් කියන්න පුළුවන්..
3. ලෝක ජනගහනෙන් බහුතරය දකුණත් නිසා ගොඩක් විට යතුරු කට එන්නේ දකුණතින් යතුර දාල කරකවන්න පුළුවන් විදියට.. එතකොට RHD වාහන වල යතුරු දොර තියෙන පැත්තෙන් එන නිසා වාහනේ බැස්සට පස්සේ උනත් යතුර ගන්න පහසුයි.. ඒකත් RHD වාහන වල වාසියක් කියන්න පුළුවන්..
4. ලෝකේ තියෙන බහුතරයක් Race Tracks වල ඔරලෝසුවේ කටු යන පැත්තට (Clockwise) තමා වාහන ධාවනය කෙරෙන්නේ.. එතැනදී LHD වාහනයක් පදවනකොට ට්‍රැක් එකේ හැම කොටසක්ම වගේ හොඳින් පේනවා.. ඒ නිසා තමයි බහුතරයක් Race car LHD විදියට නිෂ්පාදනය කරන්නේ.. ජපානය පාවිච්චි කරන්නේ RHD උනත් ඔවුන් අන්තර්ජාතික තරග වලට නිෂ්පාදනය කරන වාහන ගොඩක් LHD විදියට හදන්නේ ඒකයි...
5. හැබැයි Endurance Racing වලදී ගොඩක් විට පාවිච්චි කරන්නේ RHD වාහන.. කලින් කිව්වා වගේ ගොඩක් රේස් ට්‍රැක් Clockwise.. Endurance Racing වලදී අවශ්‍ය අලුත්වැඩියා කටයුතු වලට. ටයර් මාරු කිරීම් වලට, ඉන්ධන පිරවීම සඳහා සහ විශේෂයෙන් රියදුරු මාරු වීම සඳහා සෑහෙන වාර ගණනක් Pit Lane එකට ඇතුළු වෙන්න වෙනවා.. එතැනදී RHD වාහන පාවිච්චි කරනකොට දැනට වාහනය ධාවනය කරන රියදුරු වාහනෙන් බහින්නේ Pit Lane එකේ ගරාජ් එක එහෙමත් නැත්තන් Building එක තියෙන පැත්තට.. එතකොට ඊළඟට වාහනයට නගින රියදුරු ඉන්නෙත් ඒ පැත්තෙමයි.. Pit Lane එක හරහා යන අනිත් වාහන වලින් මේ දෙදෙනාටම හානියක් නැහැ එතකොට.. එහෙම නොවුනා නම් පරණ රියදුරාට දොර අරගෙන බහින්න වෙන්නේ Pit Lane එකේ වාහන යන පැත්තෙන්.. රියදුරුට හානියක් වෙන්න තියෙන අවස්ථාව වැඩි එතකොට..
ඔය වගේ පොඩි පොඩි වාසි අවාසි තියෙනවා දෙකේම..

බ්ලයින්ඩ් ස්පොට් සංකල්පයද උතුරු ඇමරිකවේදී වැදගත් වෙයි. යම් වාහනයක් වම් පසින් තවත් වාහනයක් ඉස්සර කිරීමේදී එක් අවස්ථාවකදී පැති කන්නාඩියෙන් ඉස්සර කරන වාහනය පේන්නේ නැත. මේ නිසා ගෙල හරවා වම් පස බැලිය යුතුය. එසේම දකුණට හැරවීමේදී දකුණු පස පැති කන්නාඩියෙන් බැලීමට අමතරව ගෙල හරවා දකුණු පසද බැලිය යුතුය. එසේ නැතහොත් අණතුරක් වීමේ හැකියාවක් තිබේ. විශේෂයෙන් ලේන් මාරු කිරීමේදී මෙම බ්ලයින්ඩ් ස්පොට් එක අනිවාර්‍යෙන් බැලිය යුතුය. එහෙත් ලංකාවේදී බ්ලයින්ඩ් ස්පොට් කතාව අසා නොතිබුණු තරම් කිවහොත් වැරදි නැත.
http://transyl2014.blogspot.com/2017/07/blog-post_22.html