එච්චර දෙයක් කරන්න තරම් මිලිටරි පවර් එකක් නැ බන් ලන්කාවේ. අට දෙනයිලු නේද ලන්කාවේ.. ඔකට බිලියන් එකක් විතර යුද වියදමක් සෙට් වෙයි. ඊට ලාබයි ඉල්ලනගාන දෙන එක.රඹා;21343600 said:kondak thiyanawanam oka karai.

පිස්සෙක් වගේ කියවන්න එපා බන්. ආන්ඩුවක් වැදගත් නැනේ බන්. උබහිතන්නේ මේ ආන්ඩුව නැතුව වෙන ආන්ඩුවක් තිබ්බනම් කොල්ලකරුවො එක්ක කතා කරලා නිදහස් කරගන්නවා කියන මතය ගේන්නද? බොලද තර්ක ගේන්න එපා බන්. මේක ලාන්කික දේශපාලනය පැත්තක තියලා බලපන්. කොල්ලකාරයො එක්ක නෙගොශියේට් කරනවා හැරෙන්න වෙන විසදුමක් නැ. ආන්ඩුව චන්ඩියි කියලා සොමාලියන් උන් බයේ නිදහස් කරන්නේ නැ. ලන්කාවට වඩා වැඩ පුලුවන් ආන්ඩුත් කරන්නේ ඒක. අනිත් කාරනාව ආන්ඩුවට් බැ සල්ලි ගෙවන්න මුහුදු කොල්ලකාරයන්ට. සල්ලි ගෙවන්න ඔනා අදාල නැව අයිති සමාගම. ආන්ඩුවට විවස්තාමය බලයක් නැ ත්‍රස්තවදීන්ට කප්පම් ගෙවන්න. දෙගොල්ලො අතරේ සාකච්චාවක් පිලියෙල කරන්න විතරයි පුලුවන් ආන්ඩුවකට. ඒක මහින්දද? මයිත්රිද වැඩක් නැ.
හා.. හා.. එහෙනම් දැන් ඇවන්ඩ්ගාඩ් එක තමා එකම ගැලවුම්කාරයා.. අපරාදේ ලන්කාවේ නේවි එකක් කියලා එකක් තියෙන්නේ. උබ හරි බන්.. කොහොමහරි කරලා ඇවන්ට්ගාඩ් එක සම්බන්ද කරලා දියන්..
Palayan ban yanna nodanna magul kiyawanne nethiwa. Lankawe pihiteema anuwa Lankawata thamai oya ships araksha karanna hodatama puluwan.
Umba thamai methana politics katha karanne. Lankaenews kiyanne puluwan tharan MR ta GR ta gahana site ekak. Eath balapan unuth kiyanawa Avenguard eka nethi karapu nisa thamai oka wune kiyala
සිද්ධියෙන් පසු සෝමාලියානු කොල්ලකරුවන් සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමට ශ්‍රී ලංකාවේ බලධාරීන් ඇවන්ට් ගාඩ් සමාගමේ හිමිකරු නිශ්ශංක සේනාධිපතිගේ උදව් බලාපොරොත්තු වී ඇති නමුත් ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇත.
නෞකා වලට ආරක්ෂාව සැපයීමෙන් ඇවන්ට් ගාඩ් සමාගම ඉවත් කර එය ශ්‍රී ලංකාවේ නාවික හමුදාව වෙත පවරා ගැනීම නිසා ඇවන්ට් ගාඩ් සමාගමේ සේවකයන් 4000 කට පමණ රැකියා අහිමි විය. තමන් සමග අත්සන් කර තිබූ ගිවිසුම් නීති විරෝධී ලෙස ඒකපාක්ෂිකව කඩ කළා යැයි ඇවන්ට් ගාඩ් සමාගම විසින් සිංගප්පූරුවේ ජාත්‍යන්තර වෙළඳ අධිකරණයේ නඩු පවරනු ලැබීය. එම නඩුවෙන් ඇවන්ට් ගාඩ් සමාගම ජයගත් අතර ඒකපාක්ෂිකව ගිවිසුම් කඩ කළ රක්නා ලංකා සමාගමට ඩොලර් බිලියනයකට අධික වන්දියක් ඇවන්ට් ගාඩ් සමාගමට ගෙවන්නැයි නියම කෙරිණ. එම නඩු තීන්දුව ක්‍රියාත්මක කිරීමට සිදුවන බැවින් ශ්‍රී ලංකා රජය කෙළේ රක්නා ලංකා සමාගම විසිරුවා හැරීමයි. එහිදී ද රක්නා ලංකා සමාගමේ සේවය කරමින් සිටි තවත් 4000 කට පමණ රැකියා අහිමි විය.
පුද්ගලික සමාගමක් ලෙස හෝ රජයක් ලෙස හෝ වෙළෙඳ නෞකා වලට මුහුදු ආරක්ෂාව සැපයීම දුර්වල කිරීම හේතුවෙන් මුහුදු කොල්ලකරුවන් හිස ඔසවා තිබෙන බව මෙම සිද්ධියෙන් පැහැදිලි වේ.
https://www.facebook.com/lankaenews/posts/1423664557698705

මාව නම් අල්ලගන්න එපා ඔන්න. මම උබට රෙප් දුන්නා. උබේ මතේ උබ කිව්වා. මගේ මතේ මම කිව්වා. ඊටින් එහා අරොවක් නැ මට.අැවන්ට්ගාර්ඩ් 03-15-2017 12:56 PM Ponna Hukanno danna huththak Katha Karapan, Huththige Kolla![]()
Ridila![]()
ලන්කාවේ නේවි එකක් තියෙද්දි මොකටද බන් එක එකාගෙන් ඉල්ලීම් කරන්නේ.. මුන් නෙගොශියේටර්ලද? මේකනම් පිස්සු කතාවක්. ඇවන්ට්ගාඩ් සර්විස් එක දැන් දෙන්නේ නේවි එකෙන්. ආයේ අමුතුවෙන් ඉල්ලන්න දෙයක් නැ. මම දන්න හැටියට ශ්‍රි ලන්කා නාවික හමුදාව රජයේ ආයතනයක් මිසක පෞද්ගලික ආයතනයක් නෙමෙයි.
නේවි එකේ පොන්නයො ටික කොර වෙච්ච නිසා ආණ්ඩුව බය වෙලා ගරු නිස්සංක සේනාධිපති සේනාධිපතිතුමාගෙන් සහය පතන්න යන බව සෝමාලියාවෙ මංකොල්ලකාරයින්ට ආරංචිවෙලා මිනිස්සුත් එක්ක්ම නැව මුදාහැරලා. හේයිල් නිස්සංක සේනාධිපතිතුමනි
http://www.lankadeepa.lk/top_story/පැහැරගත්-නැව-මුදා-හරී/10-510813

පිස්සෙක් වගේ කියවන්න එපා බන්. ආන්ඩුවක් වැදගත් නැනේ බන්. උබහිතන්නේ මේ ආන්ඩුව නැතුව වෙන ආන්ඩුවක් තිබ්බනම් කොල්ලකරුවො එක්ක කතා කරලා නිදහස් කරගන්නවා කියන මතය ගේන්නද? බොලද තර්ක ගේන්න එපා බන්. මේක ලාන්කික දේශපාලනය පැත්තක තියලා බලපන්. කොල්ලකාරයො එක්ක නෙගොශියේට් කරනවා හැරෙන්න වෙන විසදුමක් නැ. ආන්ඩුව චන්ඩියි කියලා සොමාලියන් උන් බයේ නිදහස් කරන්නේ නැ. ලන්කාවට වඩා වැඩ පුලුවන් ආන්ඩුත් කරන්නේ ඒක. අනිත් කාරනාව ආන්ඩුවට් බැ සල්ලි ගෙවන්න මුහුදු කොල්ලකාරයන්ට. සල්ලි ගෙවන්න ඔනා අදාල නැව අයිති සමාගම. ආන්ඩුවට විවස්තාමය බලයක් නැ ත්‍රස්තවදීන්ට කප්පම් ගෙවන්න. දෙගොල්ලො අතරේ සාකච්චාවක් පිලියෙල කරන්න විතරයි පුලුවන් ආන්ඩුවකට. ඒක මහින්දද? මයිත්රිද වැඩක් නැ.

නේවි එකේ පොන්නයො ටික කොර වෙච්ච නිසා ආණ්ඩුව බය වෙලා ගරු නිස්සංක සේනාධිපති සේනාධිපතිතුමාගෙන් සහය පතන්න යන බව සෝමාලියාවෙ මංකොල්ලකාරයින්ට ආරංචිවෙලා මිනිස්සුත් එක්ක්ම නැව මුදාහැරලා. හේයිල් නිස්සංක සේනාධිපතිතුමනි
http://www.lankadeepa.lk/top_story/පැහැරගත්-නැව-මුදා-හරී/10-510813

සේනාධිපති හිතාගෙන ඉන්නෙ හෙන පොර කියල .යුද්දෙට බයේ පැනල ගිය උන් පුටුවල ඉදගෙන දාන සද්දෙ බලපල්ලකො

එහෙව් උන් දැන් බොරදියේ මාළු බාන්න හදනකොට ඒවා දැකලා චූන් වෙන බයියොත් ඉන්නවනේ බන්. පව් ජීවිත.