අැහැලියගොඩ කොල්ලාන්ට ගල් ගැහුවත් අාදරෙයි..- චාමර වීරසිංහ..🤗

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,502
    47,630
    113
    ⭕ ඇත්තටම කියනවනම් චාමරට මිනිස්සු මාරම ආදරෙයි , ඒ ආදරේ පිස්සුවක් ...එහෙමයි කියලා සිංදු කියන අතරේ ඒ මනුෂ්‍යයාට වද දෙන්න හොඳ නැ

    ගොඩක් කණගාටුවෙන් චාමර අයියා නිල ෆෙස්බුක් පිටුවේ මෙසේ සදහන් කරලා තිබුනා

    ⭕ මේ වගේ සටහනක් දාන්න මට සිද්ද වෙයි කියලා මම හිතුවෙ නෑ.ඊයේ දවසේ ඇහැලියගොඩක් තිබුන ප්‍රසංගය වෙලාවෙ ඇහැලියගොඩ සමහර මිනිස්සු හැසිරුන විදිය මගේ මේ සංගීත ජීවිතේම මම දැකල නෑ.මගේ අසනීප තත්වය සම්පූර්ණ සුවවී නැතිව තියෙද්දිත් ආදරණීය රසික ඔබව සතුටු කරන්න අදටත් වේදිකවට එනවා..අනික මේක මගේ රැකියාව.හැම දෙයක්ම සමබර කරගෙන ඔබ වෙනුවෙන් ඔබව සතුටු කරන්නට එද්දි ඒ එන හැම කෙනා එක්කම මට පින්තූර ගන්න බැරි වෙයි..ඒක ඔයාලගේ ආසව ආදරය..එත් ආදරණීය ඔබ හැම දෙනාම මාව තේරුම් ගනී කියල හිතනව.මම එදා ඉඳල අද වෙන්කන් පුලුවන් හැම වෙලාවකට කාගෙ හරි හිතක් සතුටු කලා මිසක් වෙනයම් කිසිම රිදවීමක් කරලනෑ..
    කලකිරීම උපරිමයෙන් තිබුන දවසක් ඒ වගේ දවසක් අයෙ හමු නොවේවා කියල මම ප්‍රාර්ථනා කරනව..දිගින් දිගටම මේ විදියට වෙන බව දැනුන දවසට මම සංගීත ගමනට සමුදෙනව..ඒ අනිවාර්යයෙක් .
    මට හදවතින්ම ආදරය කරන මාව රැක ගන්න උත්සහ දරන, මම වෙනුවෙන් ඉන්න මගේ ආදරණීය රසික හැම දේනාමට ස්තුතියි.❤️

    Chamara Weerasinghe





    qvuFfXD.png
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    මොකද්ද බං වෙලා තියන්නේ. ස්ටේජ් එකට ගල් ගහලද? ඇහැලිය ගොඩ ඉන්නේ නට් ලූස් සෙට් එකක් තමයි.
     
    • Like
    Reactions: Hasantha125

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,491
    1
    62,274
    113
    Mother Earth
    මූත් මල් සින්දු කාරයෙක් තමයි

    දුක්විදිනා මම ඔබගේ පලමු පෙම්වතා 🤮
    ඒ වුණාට පට්ට කට හඬ බන්. මම හිතුවේ ගල් ගහල තියෙන්නෙ චාමර රණවකට කියලා. උගේ නම් ඔලුව පැලුවත් අවුලක් නෑ. කැරි තට්ටයා. 🤷‍♂️

    මූත් මල් සින්දු කාරයෙක් තමයි

    දුක්විදිනා මම ඔබගේ පලමු පෙම්වතා 🤮
    වෙරළු ගෙඩි පැහෙන කාලේ..
    ඔබ මට දුන්න ආලේ පුන් සඳ වගේ බැබලුනා..🙂
    රට දෙල් පැහෙන කාලේ දුක දීල ආයේ..
    ඔබ මගෙන් වෙන් වුණා..🙁
    ------ Post added on Feb 13, 2025 at 10:44 AM
     
    • Haha
    Reactions: Wadakaru

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,955
    11,400
    113
    ඒ වුණාට පට්ට කට හඬ බන්. මම හිතුවේ ගල් ගහල තියෙන්නෙ චාමර රණවකට කියලා. උගේ නම් ඔලුව පැලුවත් අවුලක් නෑ. කැරි තට්ටයා. 🤷‍♂️
    චාමර රනවක කට ඇරියොත් බුදු සරණයී කියන්නෙ
     
    • Haha
    Reactions: Candid-B

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Chamara weerashinga patta dial eka ne bna. Ehema loku seen mukuth Naha. Pussu natanne Naha. Paduwr thamange wade karanawaaa. E wage ekekta ohoma karanawa nam apooo