අෑහ්... මේ කොන්දා නේද...😳😳

Dailco

Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    මැරිල යයි එකෙක් දෙකෙක් බස් එක ඇතුලෙ වැටිල. එක්කො සීට් ගලවල පොලුවත් ගහල දෙන්න ඕනි. අපේ උන් සීට් ටික විතරක් ගලවල නිකා ඉදී.
    Issara duwapu colombo rider bus wala seat configuration thibbe train eke wage side wall ekata gahala mada patta idak thibba.
     

    thakshara

    Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE
    :lol:...රටකට ගිය කලක්...

    i8lOgoN.jpeg
    Thadi bettak renna oni 🤣🤣