~අ‍පේ‍ කා‍ලයේ‍ ලෙ‍ඩෙ‍ක්‍~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
හ්ම්ම්ම්ම්!
අපූරු නිර්මාණයක් අයියේ......
හීනයක් උනත් හීනය තුල සැගවිලා තියෙන්නේ සත්‍යක්...

මම ඉතාලියේ ඉද්දි අපේ හිතවත් කෙනෙක් උන්නා ඉතාලි ජාතිකයෙක්.....මරියානා කියලා
මේ මරාන්තික රෝගයල ගොදුරු වෙලා

එයා කාලයක් Drugs ගත්ත කෙනෙක්...
එයා උන්නේ හැමවෙලාවෙම දහදියෙන් තෙත් උන සිරුරෙන්..
හුස්ම ගත්තේ අමාරුවෙන්....
වෙන්කරලා උන්න කාමරයේ එයා ජීවත් උනේ කොයි විදියටද කියලා මම දැක්කා....

පුන්ච් උනත් මම දැනගෙන උන්න එයා Aids රෝහියෙක් කියලා....
දැන්නම් එය මේ ලෝකේ නැතුවත් ඇති..


ඔව් නංගී සුලු අත්වැරදීමකින් මුලු ජීවිතයෙන්ම වන්දි ගෙවන අය.......

මට ඕනෙ වුනේ එහෙම අය දිහා වෙනම කෝණයකින් බලන්න....


නංගිගෙ අදහස් දැක්වීමට බොහොම ස්තුතියි.....
 
Last edited:
meke thiyena watinakama kiyanna wachana madi.mokada sebe lesinnma meweni agadayakata wetunu ho wetenna yana kenekuta dena apuru u paniwidaya me thula gebbe thibema ketharam apuruda...

sarthaka nirmanayak ayyagen.:D
arthawath wagema...........kalayata obina kakakatath kiyawiya uthuma nirmanayak.:D
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
wow...a great poem....by the way, we have less HIV patients here than other Asian countries...

ow eka aththa macho..2008 anthima weddi ape rate HIV patients ganana dala wasayen 3800 pamana thamai thibila thiyenne. namuth podi wardhanayak eda 2008 indan ada wenakota aye athiwela thiyenawa. namuth maha lokuwata newei dashama gananakin..

namuth samasthayak wasayen asianu kalapayath ekka sasadanakota ape rate hiv prathisathya ithama ithama adui...

ekatath ithin godak hethu thiyenawa. ape ratata sapekshawa anith asianu kalapaye ratawala sitina janagahanaya ..daridrathawaya..manasika athathiya ha kama(sex) wiyaparaya ha mathkudu uwadura...

bohoma sthuthi macho adahaswalata....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Ron ayya මේ poem එකෙන් සමාජයට ලොකු පණිවිඩයක් දීලා තියෙනවා...අපි ආශාවන් වලට වහල් වීමෙන් අපට සිදුවන විනාශය හරිම ලස්සනට ලියවිලා තියෙනවා...අපේ හිතට වදින විදිහට ලියලා තියෙනවා...මගෙන් සුබ පැතුම්...


බොහොම ස්තුතියි මල්ලියගෙ අදහස් දැක්වීම ගැන.....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
නියමයි , රොන් අයියා , පට්ට... නියම පණිවුඩයකුත් එක්ක


බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ ම‍ල්‍ලි‍යා‍ ඔ‍යා‍ගෙ‍ අ‍ද‍හ‍ස්‍ව‍ල‍ට......
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
හැමදාමත් වගේ...ගොඩක් අර්ථවත් පණිවිඩයක් දෙන නිර්මානයක් අයියා...ආශාවන් පිනවන්න කලින් ඒ ගැන මොහොතක් හිතන්න පුළුවන්නම් අපි මීට වඩා හොඳින් ඉදීවි...


බො‍හො‍ම‍ත්‍ම‍ ස්‍තු‍ති‍යි‍ ම‍ල්‍ලි‍ය‍ගෙ‍ ව‍ටි‍නා‍ අ‍ද‍හ‍ස්‍ව‍ල‍ට‍...
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
sexකියන එකේ ආතල් එක තියෙන්නේ බොහොම ටික කාලයයි......
ඔය මගුල safety නැතිව කරන්න ගිහින් ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙනවා තමා.......
අපි තේරුම් ගන්න ඕන sex එකයි love එකෙයි වෙනස...........
ආදරයේ තියෙන දිගුකාලීන මිහිර වෙන මොකකින්වත් ලැබෙන්නෙ නෑ.........

නිර්මාණය මරු.......මල් 777යි............


බො‍හො‍ම ස්‍තු‍ති‍යි‍ ම‍ල්‍ලි‍යා‍...
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
nice one Ron aiya.kauruth nobalana pattak oya balala tiyanawa me poem ekeken eka hodata penawa.api hita palanaya nokara hitata apiwa palanaya karanna dunnama godak durata oyawage dewal walata muna denna wenawa.nice poem Ron aiya!


ක‍සු‍න්‍ ම‍ල්‍ලි‍යා‍ බො‍හො‍ම‍ත්‍ම‍ ස්‍තු‍ති‍යි‍ ඔ‍යා‍ගෙ‍ අ‍ද‍හ‍ස්‍ව‍ල‍ට‍...
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අාදර්ශවත් නිර්මාණයක්. අයියා නිර්මාණය තුල කටුක අැත්තක් ගැබ් කරලා තිෙයනවා
    හැගීම් නිසා අසරණ වුනු චරිතයක්, අනුන්ට ෙදාස් නගන කුහක සමාජයක්, භයානක ලෙඩක්,
    ෙම් හීනය අපි ඔක්ෙකාම දකින හීනයක්, විය යුත්ෙත් හැකි තරම් ඉක්මනට අවදී වීමයි. නැත්නම් සිහිනය හැබෑ ෙවයි.
    අයියට ස්තුතියි.