අ‍ානයනික බිත්තරයක් සඳුදා සිට රු. 40 කට. 😍😍

shenat

Well-known member
  • May 13, 2007
    58,573
    86,863
    113
    ආශ්චර්යමත් රටක
    සඳුදා සිට 🤣🤣🤣🤣

    ගෙන්නනව කියල දැන් ඉඳන් බය කරල අඩු කරගන්න හදන්නෙ.

    බිත්තර ඇත්තටම අනවශ්‍ය මිල වැඩිවීමක් කරල නං එහෙම කරන එක ඕකේ. බට් ඒක එහෙමද කියන ප්‍රශ්නෙත් තියෙනවා.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,827
    2
    15,571
    113
    සඳුදා සිට 🤣🤣🤣🤣

    ගෙන්නනව කියල දැන් ඉඳන් බය කරල අඩු කරගන්න හදන්නෙ.

    බිත්තර ඇත්තටම අනවශ්‍ය මිල වැඩිවීමක් කරල නං එහෙම කරන එක ඕකේ. බට් ඒක එහෙමද කියන ප්‍රශ්නෙත් තියෙනවා.
    දැනටමත් නැව එන්න පටන් අරන්. සෙනසුරාදා වරායට බානවා. ඉරිදා සුපර් මාකට්, සතොස සහ කඩ වැඩි හරියකට යවනවා. සඳුදා උදේ ඉඳලා ගන්න පුළුවන්.

    ඉන්ද්‍රජිත් කිව්වොත් කිව්වා ඉතින්. උද්ධමනය, තෙල් බෙදා හැරීම වගේම තමයි. බිත්තර අ‍ානයනය කරන්න පුළුවන් කියනකොට හිනා වුණ එවුන් දැන් වරෙන් පුක මහගෙන cremaffin බොන්ඩ. 🤣🤣🙏
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    හම්බයෝ බිත්තර කන්ටේනර් ගණන් කේරල පැත්තෙන් ගෙන්නනවා
    බැරි වෙලාවත් සැල්මොනෙල්ල තිබ්බනම් කට්ටියටම බඩු
     
    • Love
    • Like
    Reactions: Cypress and shenat

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    හොඳයි බන් එහෙම කරනඑක. මේ රටේ ගසාකන උන්ට කෙලින්න වෙන විදිහක් නෑ. තව අඩුවට දුන්නනම් පට්ට.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,827
    2
    15,571
    113
    හම්බයෝ බිත්තර කන්ටේනර් ගණන් කේරල පැත්තෙන් ගෙන්නනවා
    බැරි වෙලාවත් සැල්මොනෙල්ල තිබ්බනම් කට්ටියටම බඩු
    තෝ කොහෙද හුත්තො ඉස්කෝලෙ ගියේ? සැල්මොනෙල්ලා නැති බිත්තර හොයන්ඩ ඉතින් පල අ‍ැමරිකාවට. උන් chlorine wash කරලා තියන බිත්තරවල තමයි සැල්මොනෙල්ලා නැත්තෙ. හැබැයි fridge එකේ නොතිබ්බොත් දවසින් කුණු වෙනවා.

    වටේ natural protection එක තියන wash නොකරපු බිත්තරවල කොහොමත් salmonella තියෙනවා. හැබැයි සති ගාණක් fridge නැතිව තියන්න පුළුවන්. කද්දි ඉතින් තම්බලා හරි බැදලා හරි විතරක් කාපන්. අමුවෙන් කෑවොත් හැදෙන්න පුළුවන් අනිවා. 🙏
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,776
    9,144
    113
    Highly doubt this would go for 40. More like Rs. 50-70. Why would the importers settle for nominal prices when there’s market potential for a hike. Mafia is a term applicable to any trade collective, including importers.

    Also, pity the fools who hoped for imported eggs at Rs. 25.
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    ඉන්දරජිත් කිව්වොත් ඉතින් තඩි පචයක්ම තමා.. බලමු මේකවත් ඈත්ත වෙයිද කියලා.. මේ සදුදා කෙසේ වෙතත් ඊලග සදුදාවත් බිත්තර එයිද?
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,589
    1,126
    113
    Android
    Ethakota keels wala bittara eda idanma wadiyeng dunne.. eva gana mokada kiyanne?
    Wenada keels, foodcity waling geynne na.. dang 10 pack eka 650i. kade nikanma shopping bag ekata daala denneth 650ta e hinda keels ekenmai ganne
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,482
    4,484
    113
    මාෆියාවට කෙසේ වෙතත් හොර වෙළෙන්දු ටික නම් ගොඩයයි 40 ට දෙන්න ඕනේ එක 65 ට දුන්නාම. පිට රටින් එන එක තාම ආවේ නෑ කිය කිය 65 ට දෙයි. අනික පිට රටින් ගෙන්නලා දෙනවා නම් 40 ක් වැඩි කලින් තිබ්බ මිළට වඩා රුපියල් 5 ක් විතර ගාණකට දෙන්න ඕනේ එහෙනම් (12+5) . මේක ඇමතිලාගෙයි හොර වෙළෙන්දුයි මිනිස්සු අන්දන අලුත්ම බිස්නස් එක
     
    • Like
    Reactions: hkiz and Bart_Allen

    Similar threads