ඊයේ බණක් තිබිලා අපේ අම්මා බණ ගෙදර ගියේ අලුත්ම ඇට සෙරෙප්පු දෙකක් දාගෙන.බණ ගෙදර ඉවරවෙලා ගෙදර එන්ඩ බලනකොට කසි කබල් ඇට සෙරෙප්පු දෙකක් එතනින් දාලා හොඳ දෙක උස්සලා.දැන් අද නාහෙන් අඬනව සෙරෙප්පු දෙක අරන් කියලා

.පස්සේ හවස ගිහින් වෙන දෙකක් ගෙනත් දුන්නා. රු 700 ක්ද කොහෙද ගත්තා ඒ දෙකට.